බහිර්‌වෛවාහික

විකිපීඩියා වෙතින්

බහිර්වෙෙවාහික බව යනු තම කුලයෙන්, ගෝත්‍රයෙන්, ජාතියෙන් හෝ සමූහයෙන් පිට සිදුවන විවාහයටයි මෙය බහිර්ජන්‍ය විවාහ හෙවත් Interracial marriages වශයෙන්ද හදුන්වයි. මෙයාකාරයේ විවාහ විවිධ රටවල සිදුවේ. මෙය වර්ථමානයතුල වඩාත් සුදුසු යැයි අනුමතකරහැකි විවාහ ක්‍රමයකි. බහිර්වෙෙවාහික බව හෙවත් බහිර්ජන්‍ය විවාහ එමගින් ඇතිවන වාසි විවිධය. ජීව විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක සාධක සලකා බැලීමේදී මේබව ලැහැදිළිය. ජීව විද්‍යාත්මක වශයෙන් ප්‍රවේණිගත රොග ව්‍යාප්තිය අවමකර ගැනීම එහිදී ප්‍රධානය අදවන විට නවීන විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව බොහෝ රෝගයන් ජාන මගින් ව්‍යාප්ත වනබව සොයාගෙන ඇත. ඊට අමතරව

මෙමගින් සමීප ඥාතීන් අතර විවාහ වළක්වාගත හැක. එසේම ඥාතීන් නොවන දෙපිරිසක් සමීප ඥාතීන්බවට පත්කිරීමටද හැකිවේ. වෙන්වූ සමූහ දෙකක් අතර සම්භන්ධතාවයක් ආරම්භ කිරීමටද හැකිවේ. සමූහ දෙකක් අතර ඇතිවන ගැටුම් අවමකර ගැනීමටද මෙයින් හැකිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=බහිර්‌වෛවාහික&oldid=469064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි