බහිර්වෘත්තය

විකිපීඩියා වෙතින්

ත්‍රිකෝණයකට පිටතින් පිහිටන බහිර්වෘත්තයක් එම ත්‍රිකෝණයෙහි එක් පාදයකට ස්පර්ශක වන අතර අනෙත් පාද දෙකෙහි විස්තීරණ වලටද ස්පර්ශක වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=බහිර්වෘත්තය&oldid=378937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි