බස්නාහිර පලාතේ ධජය

විකිපීඩියා වෙතින්

බස්නාහිර පලාත
ගොනුව:Western prov flag.jpg
භාවිතය සිවිල් සහ රාජ්‍ය ධජය සිවිල් සහ රාජ්‍ය ධජය
සමානුපාතිකය 1:2
භාවිතයට ගැනුණේ 1987
නිර්මාණය කොන්වල බෝ පත් සතරකින් මායිම්ව සහ සමස්තය වටා සෘජුකෝණාශ්‍රාකාර මෝස්තර සහිත දුඹුරු පසුබිමක වෘත්තයන් තුනක් ඇතුලත හිස් තුනක් ඇති රන්වන් නාගයෙක්, කඩුවක් දරන රන්වන් සිංහයෙක්, කඩුවක් දරන රන්වන් පක්ෂියෙක් සහිත වෙයි.

ශ්‍රී ලංකාවේ බස්නාහිර පලාත සඳහා බස්නාහිර පලාතේ ධජය සභා සම්මත කර ගන්නා ලද්දේ 1987 දීය.

"https://si.wikipedia.org/w/index.php?title=බස්නාහිර_පලාතේ_ධජය&oldid=199347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි