ප්‍රභූත්වය

විකිපීඩියා වෙතින්
(බල ප්‍රභූත්වය වෙතින් යළි-යොමු කරන ලදි)

දේශපාලන සහ සමාජවිද්‍යාත්මක න්‍යායන්හී, ප්‍රභූත්වයක් යනු, ධනයෙහි විෂමානුපාතික ප්‍රමාණයක් හෝ දේශපාලන බලය හෝ මත අධිකාරිය පමුණුවන කුඩා පුද්ගල කණ්ඩායමකි. සාමාන්‍ය වශයෙන්, ප්‍රභූත්වය යන්නෙන් අදහස් වන්නේ වඩා හැකියාවක් සහිත පුද්ගල කණ්ඩායමකි. කණ්ඩායමක් තුල මෙම තෝරාගත් කොටස, හැකියාව හෝ ගුණාංග හෝ අතින් අනෙකුන්ට වඩා උසස් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රභූත්වය&oldid=322806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි