Jump to content

බී. ඩී. රම්පාල

විකිපීඩියා වෙතින්
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල
උපත14 නොවැම්බර් 1910
පන්නිපිටිය ලංකාව
මරණය20 ජූනි 1994
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආනන්ද විද්‍යාලය කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි

බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල (ඉංග්‍රීසි: B.D Rampala) යනු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි වරයා වෙයි.

ජීවන සටහන්

[සංස්කරණය]

බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බී._ඩී._රම්පාල&oldid=758701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි