බන්දුල පෙතියා
Appearance
| බන්දුල පෙතියා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Actinopterygii |
| ගෝත්‍රය: | Cypriniformes |
| කුලය: | Cyprinidae |
| උපකුලය: | Barbinae |
| ගණය: | Pethia |
| විශේෂය: | ''P. bandula'' |
| ද්වීපද නාමය | |
| Pethia bandula (Kottelat & Pethiyagoda, 1991)
| |
| Synonyms | |
| |
බන්දුල පෙතියා (ඉංග්‍රීසි: bandula barb, Pethia bandula) යනු ශ්‍රී ලංකාවට ආවේනික cyprinid විශේෂයකි. හමු වන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණි.[2][3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Pethiyagoda, R. 1996. Pethia bandula. In: IUCN 2012. IUCN Red List of Threatened Species. Version 2012.2. <www.iucnredlist.org>. Retrieved 3 May 2013.
- ^ Pethiyagoda, R., Meegaskumbura, M. & Maduwage, K. (2012): A synopsis of the South Asian fishes referred to Puntius (Pisces: Cyprinidae). Ichthyological Exploration of Freshwaters, 23 (1): 69-95.
- ^ Froese, Rainer and Pauly, Daniel, eds. (2013). "Pethia bandula" in FishBase. April 2013 version.