බන්දුල ජයවර්ධන

විකිපීඩියා වෙතින්
          ජීවන තොරතුරු          

කේ.වී.ජී.ජයවර්ධන හා මර්සියානා විජේසිංහ යුවලට දාව රත්නපුර නෙරළුප දී උපත ලැබු බන්ධුල ජයවර්ධන (1962) පවුලේ බාලයා විය. රත්නපුර ජේසු බිළින්දාගේ කන්‍යාරාමය, පර්ගියුසන් බාලක විද්‍යාලය හා සීවලී විද්‍යාලය යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලද ඔහු පාසල් අවදිය තුළදීම සිය දක්ෂතාවයන් පෙන්විය.

පසුව කෑගලු විද්‍යාලයටත්, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයටත් ඇතුළත් විය. පාසල් අවධියේදී සාහිත්‍ය, නාට්‍ය ආදී ක්ෂේත්‍රයන් තුළ දස්කම් පෑ ඔහු 1968 සිට සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ එහු 1976 දී සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති ධුරයට පත්විය. තවද එම තනතුරේ සිටින කාලය තුලදී ඔහු විසින් රාජ්‍ය රංග කලා ආයතනයක් (State Institute of Arts) බිහිකිරීය.

නිර්මාණ

ඝෝෂක වස්තුව (1958)

බෙරහඩ (1961)

ස්වරණ හංස (1965)

බිහිවනු බෝසතාණනි (1966)

ස්වරණ මාලි (1999)

දියසේන නොපැමිණීම

ශාස්ත්‍රීය සංග්‍රහ

"https://si.wikipedia.org/w/index.php?title=බන්දුල_ජයවර්ධන&oldid=653541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි