බණ්ඩක්කා

විකිපීඩියා වෙතින්
Abelmoschus esculentus
Ladies Fingers.jpg
ශ්‍රි ලංකවේ වගාකළ බණ්ඩක්කා එළවලු පැළෑටියක්.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Malvales
කුලය: Malvaceae
ගණය: 'Abelmoschus'
විශේෂය: A. esculentus

සිටවා මාස 03ක් තුළ ඵලදාව ලබා ගත හැතිය.මෙය කිරට මෙන්ම තෙලටද වාෂ්පයෙන් තම්බාද ආහාරයට ගත හැකිය.ලංකාවේ සෑම පලාතකම පාහේ වවා ගත හැකිය දේශිය වශයෙන් ප්‍රබේද රාශියක් පවතී එයින් හොදම වන්නේ ඇත්දළ බණ්ඩක්කාය

"https://si.wikipedia.org/w/index.php?title=බණ්ඩක්කා&oldid=508793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි