Jump to content

බංකොලොත්බව

විකිපීඩියා වෙතින්

"බංකොලොත්බව " යනු, ණයගැති පුද්ගලයෙකුට, සංවිධානයකට හෝ රටකට තමන් විසින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවිය නොහැකිවීමේ තත්‍වය හා සම්බන්ධ නීතිමය ක්‍රියාවලියකි. මේ නීතිමය ක්‍රියාවලිය මගින් ඔවුන්ගේ සමහර හෝ සියලුම ණයවලින් සහනයක් ලබා ගත හැකි වේ. ණයගැතියා පුද්ගලයෙකු හෝ සංවිධානයක් වන අවස්ථාවලදී, බංකොලොත්භාවය බොහෝ විට ණයගැතියා විසින් ආරම්භ කරන ලද උසාවි නියෝගයක් මගින් පනවනු ලැබේ.

බංකොලොත්භාවය යනු වස්තුභංග පුද්ගලයෙකුට තිබිය හැකි එකම නෛතික තත්ත්වය නොවන අතර බංකොලොත්භාවය යන පදය වස්තුභංගත්‍වය සඳහා සමාන පදයක් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=බංකොලොත්බව&oldid=706398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි