ඵිලිප් සේය්මර් හොෆ්මන්

විකිපීඩියා වෙතින්

ඵිලිප් සේය්මර් හොෆ්මන් අමෙරිකානු රංගන ශිල්පියෙකු සහ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකි.ඔහු රගපැම ආරම්භ කලේ 1991 දී රූපාවහිනි නාට්‍යකින් නමුදු එම වසරේදීම චිත්‍රපට වල රගපැමට අවස්තාව ලැබුනි.ඒව අතුරින් including Scent of a Woman (1992), Boogie Nights (1997), The Big Lebowski (1998), Magnolia (1999), The Talented Mr. Ripley (1999), Almost Famous (2000), 25th Hour (2002), Punch-Drunk Love (2002), and Cold Mountain (2003) ඔහුට වඩාත් හොද පිලිගැනීමක් ලැබුන

2005 දි හොෆ්ෆ්මාන්ට biographical film Capote නම් චිත්‍රපටයක ප්‍රදාන චරිතය ලැබුනි.එය සදහා ඔහුට හොදම නලුවාට හිමි Academy සම්මනයක්ද in Charlie Wilson's War (2007) සහ Doubt නම් චිත්‍රපට සදහා Academy නාමයොජන 2ක් ද ලැබුනි.

තවද හොෆ්මන් වෙදික නාට්‍ය රංගනය සහ අධ්‍යක්ෂණයහි නිරත විය.ඔහු 1995 දි the LAByrinth Theater Company නම් සමාගමකට හවුල් වූ අතර ඒ හරහා රංගනයෙහි සහ අධ්‍යක්ෂණයෙහි දිගින් දිගටම කටයුතු කලේය. Broadway නම් නට්‍යයෙහි රංගනය වෙනුවෙන් Tony සම්මාන 2ක් ද හොදම ප්‍රධාන චරිතයට True West (2000), නාට්‍යයට සහ Long Day's Journey into Night (2003). සම්මාන කිහිපයක්ම හිමි විය.

මුල් අවධිය

හොෆ්මන් ගේ උපත සිදුවූයේ නිව් යොර්ක් හිදීය.ඔහුගේ පියා Marilyn L. O'Connor නීතිද්‍යයෙකු වූ අතර මව Gordon S. Hoffman ,Xerox හි විධායක නිලදාරියෙකි.ඔහුට සහෝදරියන් 2ක් සහ (ජිල් සම එමලි ) Gordy Hoffman නම් වූ සහෝදරයෙකු වේ.ඔහුගේ පිය ජෙර්මානු රෙපරමාදු කරුවෙකු වූ අතර මව කතෝලික පසුබිමකින් යුක්ත අය වේ.ඔහුගේ දෙමාපියන් ඔහුට වයස අවුරුදු 9ව තිබියදී දික්කසාද විය.ඔහුගේ ප්‍රතම රංගනය Radar O'Reilly විය.

හොෆ්මන් 1984 දි New York State Summer School of the Arts යන පාසලට අතුලත් විය.ඉන් පසු ඔහු Circle in the Square Theatre සම්බන්ද වූ අතර එමගින් තම රංගන පුහුනුව ගුරුතුමෙක් ලවාම පවත්වාගෙන යන ලදි.ඔහුට 1989 දී නිව් යොර්ක් විශ්වවිද්‍යාලයේදී BFA in drama ලැබුනු අතර ඔහු Bullstoi නම් නාට්‍ය ව්‍යාපාරයේ මුල් ආරම්භක සාමාජිකයෙක්ද විය. උපාදියෙන් පසු ඔහු මත් ද්‍රව්‍ය සහ මත්පැන් වලින් පුණුරුත්ථාපනය වීම සදහා යොමු විය.