පෝලියෝසිස්

විකිපීඩියා වෙතින්
පෝලියෝසිස්
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර

පෝලියෝසිස් යනු, හිසේ කෙස්වල, ඇසිබැමවල, හෝ ඇසිපිහාටුවල, මෙලනින් (හෝ වර්ණය) අඩුවීම හෝ නැතිවීම වෙයි. මෙය නිසා "මෙලනින් රේඛාවක්" ඇතිවිය හැකි අතර මෙය පරම්පරාගත රෝගයක් විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=පෝලියෝසිස්&oldid=469039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි