පෝන්තියුස් පිලාත්තු
පෙනුම
පෝන්තියුස් පිලාත්තු | |
|---|---|
එච්චෙ ඕමො ("මේ මනුෂ්‍යයා දෙස බලව"), කස පහර ලද ජේසුස් වහන්සේ පිලාත්තු විසින් ජෙරුසලෙමෙහි ජනයා වෙත ඉදිරිපත් කල අවස්ථාව දැක්වෙන අන්ටෝනියෝ චීසෙරිගේ කෘතියක් . | |
| 5වන ජුදෙයාවෙහි අධිපතිවරයා | |
| තනතුර දරමින් 26 පමණ – ක්‍රිව 36 | |
| Appointed by | තිබේරියුස් |
| පූර්වප්‍රාප්තිකයා | වලේරියුස් ග්‍රාටුස් |
| අනුප්‍රාප්තිකයා | මර්තෙල්ලුස් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | රෝමානු අධිරාජ්‍යය |
| විපත | ප. ක්‍රිව 36–39[1] රෝමානු අධිරාජ්‍යය |
| කලත්‍රයා | ක්ලෝඩියා ප්‍රෝකුලා |
පෝන්තියුස් පිලාත්තු යනු, තිබේරියුස් අධිරාජයා යටතේ ක්‍රිව 26/27 සිට 36/37 දක්වා සේවය කල, ජුදෙයා නමැති රෝමානු පළාතෙහි පස්වන අධිපතියා විය.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;britspanනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි