පෝට රිකානු නිදහස් පක්ෂය

විකිපීඩියා වෙතින්
PIP

පෝට රිකානු නිදහස් පක්ෂය (පී.අයි.පී) (ඉංග්‍රීසි: Puerto Rican Independence Party - PIP) යනු ඇමරිකා එක්සත් ජනපදයෙන් ස්වධීන වූ ‍පෝට රිකානු රාජ්‍යයක් උදෙසා අරගලයක යෙදී සිටින පෝටෝ රිකානු දේශපාලන පක්ෂයකි. එය පෝට රිකාවේ ක්‍රියාත්ම වන ප්‍රධාන දේශපාලන පක්ෂ තුනෙන් එක් පක්ෂයක් වන අතර ලියාපදිචි වී සිටින සියලු පක්ෂ අතර දෙවැනි පැරණිතම පක්ෂය ද වේ. 1946 ඔක්තෝබර් 20 වැනි දා ගිල්බර්ටෝ කොන්සෙප්සියන් ඩී ග්‍රාසියා විසින් පෝට රිකානු නිදහස් පක්ෂය ආරම්භ කරන ලදී.