පොළොව මත අයිස් සහ නීත්‍ය තුහීන

විකිපීඩියා වෙතින්

Frozen Ground & Perma frost පොළොව මත අයිස් සහ නීත්‍ය තුහීන

උත්රාද්‍රගෝලයේ මිලියන 54 km2 ඉඩ ප්‍රමාණයක අයිස් වලින් වැසී ඇත. එ නිසා මෙය ලෝකයේ විශාල ප්‍රමාණයක් අයිස් වලින් වැසුනු ප්‍රදේශ වේ. නිත්‍ය භූහින ඇතිවන්නේ -10C හෝ- 2 0C අතර එය - 70 0C දක්වා තිබිය හැක. නමුත් ලෝකයේ කොපමණ ප්‍රමාණයක් නිතය වශයෙන් හිමෙන් වැසි ඇති බව කිය ‍නොහැක. හිසෙහි ඝනකම ආක්ටික් වෙරළ හා සයිබීරියා වෙරළදී 600 m පමණ වන අතර එය ව්‍යාප්තිය සමග තමන් සහ වේ. මේ අතර ග්ලැෂියකාරණය නිසාද නීත්‍යා තුහින ඇතිවය හැක.

උෂ්ණත්වයේ වැඩි වන විට නිත්‍ය තුහීන දියවීම හා ගලායාම 'මැකෙන්සි නිම්නයෙන් ' වර්ථඛා වේ. නමුත් මෙය පොදුවේ වෙන කරැණක් නොවේ. නිත්‍යා තුහිත ඇති සියළුම කලාප වල පොළාව මත අයිස් තට්ටු නැත. බොහෝ දුරට එය බස් හෝ පාෂාණ සහ ඝන වීමකි. අයිස් ඝන බව ඉහල ස්ථර වලදී දැකිය හැකි අතර එහි වැඩි වශයෙන් බාරය දැකිය හැක. පොළව යට ඇති ජලගහ උණුසුම මත නිත්‍ය තුහීන කලාපද වෙන් කර ගත හැක.

අලේස්කාවේ නීත්‍ය තුහින කලාපද වෙන් කර ගත හැකි සියවස් 2 ක් තුළ 25m ඝන තට්ටුවක් දියවී ඇත. එහි උෂණත්වය - 0.4 0C සිට 0 0C වු අතර එය - 2.6 0C දක්වා ඉහල යයි. නිත්‍ය තුහින වෙනස් වීම ඉතා අඩු වුවත් උෂණ්තවය වෙනස සමග තුහින පිහිටීමද වෙනස් වේ. මේ නිසා මෙයිද ගෝලීය උණුසම කෙරෙහි පවතිව ප්‍රභල සාධකයක් වේ.