පොලවේ වායු ගෝලය

විකිපීඩියා වෙතින්


පොලවේ වායුගෝලය නම් පෘථිවි ග්‍රහලෝකය වටා ඇති වායු තට්ටුවක් එය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් අල්ලාගෙන තිබේ. එහි 78.08% නයිට්‍රජන්ද 20.95% ඔක්සිජන් ද 0.93% ආගන්ද 0.038% කාබන් ඩයොක්සයිඩ් ද අංශු මාත්‍රයක් අනෙක් වායුන්ද වෙනස් වන ප්‍රමාණයන් (1% පමණ) ජල වාෂ්පද අඩංගු වේ. මේ වායු මිශ්‍රණයට වාතය යැයි කියනු ලැබේ. මේ වායුගෝල‍ය පෘථිවි යේ ජිවින් අපේක්ෂා කරනුයේ පාර ජම්බුල, සූර්ය කිරණ උරා ගැනිමෙන් හා දිවා රෑ අධික උෂ්ණත්වය අඩු කිරීමෙන් ය.

වායු‍ගෝලීය හා පිටසක්වලි අතර ස්ථිර මායිමක් නොමැත. එය සෙමින් සෙමින් තුනී වි අවකාශයට නැතිවි යයි වායුගෝලයේ රාශියෙ ¾ ග්‍රහ ‍ලෝකයේ මතුපිට සිට කි.මී. 11 උසින් ගමන් රකන මිනිසුන් ගගන ගාමීන් නම් කෙරේත කි.මී. 120 (සැ.75 ක් හෝ අඩි 400,000) සීමාව නැවත ඇතුල් වීමේ දී වායුගෝලයේ ප්‍රථිපල පෙනේ. කර්මාන් රේඛාව කි.මි. 100 දි (සැ.62, හෝ 328,000) වායුගෝලයේ හා පිටසක්වල අතර සීමාවසේ සැලකේ.

පීඩනය හා ඝනත්වය

මුහුදු මට්ටමේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය කිලෝ පැස්කල්ස් 101.3 (14.7px ) වේ. මුළු වායු ගෝලිය පුමාණය 5.136 x 108 කි.ග්‍රෑ.

පීඩනය මනිනු ලබන ස්ථානයට ඉහලින් වාතයේ මුළු බර වායු භාර ප්‍රමාණයේ සෘජු ප්‍රතිඵලයකි. මෙයින් අදහස් කෙරෙන්නේ යාවු පීඩනය පිහිටීම හා වේලාව වෙනස් වන බවයි. මක්විසාද යත් පොලෙවට ඉහලින් ඇති වාතයේ ප්‍රමාණය (බර) පිහිටිම හා වේලිම සමග වෙනස්වේ. 50% පහත වැටීමෙන් වායු ගෝලීය පීඩනය උස සමග අඩු වේ. 5.6 km (අඩි 18000) 50% පමණ වායු පුමාණය අඩුම කි.මී. 5.6 ඇතුලතය. පීඩනය සැම කි.මී. 5.6 න් ඉතා කිට්ටු වශයෙන් භාගයක් පමණ අඩුවේ. කෙසේ වෙතත් වායුගෝලීය තීරැවේ උෂ්ණත්වය දිගටම වෙනස් වීම නිසාත් විශාල උස් ප්‍රමාණයක දී ගුරැත්වාකර්ෂණ ය අඩු වීමට පටන්ගැනිමත් තනි සමිකරණයක් වායු පීඩනයේ සියලු තැන් නොසැදෙන නිසාත් ය (ඉහත දී ඇති සමීකරණයේ අඩු වී යන තට්ටු 7 ක් සෑදේ) එක්ස්සොස්ෆියර් හිදී වූ වායුගෝලය දැනටමත් පවතී. (දැකිය හැකි පරිදි උදා : වශයෙන් සැටලයිට් ව වායුව ඇද ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැකිය හැකිය)

ඉහත සදහන් තොරතුරැ ‍එක උසින් කෙරහිම් සමීකරණයේ වායුවේ ඝනකම ඇස්තමේන්තු කිරිම සදහා කෙලින්ම යොදා ගත ‍හැක. කෙසේ වෙතත් පහත සදහන් ප්‍රකාශිත දත්ත බලා ගැනිම සදහා දී ඇත.

විශාල වායු‍ගෝල‍යේ 50% කි.මි. 5.6 උසට වඩා පහත්ය විශාල වායුගෝලයේ 90% කි.මි. 16 උසට වඩා පහත් ය වානිජමය අහස් යානාවලටපොදු උස. කි.මි . 10 ක් පමණ වේ.

විශාලත්වයෙන් 99.9999% වන උස කි.මි. 100 අඩුය. එම නිසා වායුගෝලයේ වැඩි හරියක්ම 99.9997% කි.මි. 100 අඩුය. ඝනත්වය මෙයට වඩා වැඩි ප්‍රදේශයක් වුවච ඇරණ ලෝකයෙ හා වායු‍ගෝලීය ශක්තිය තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=පොලවේ_වායු_ගෝලය&oldid=307380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි