පේගැටැදිය

විකිපීඩියා වෙතින්
කෝනි දූවේ ලූනා උයනෙහි වූ මුල්-කැලි පේගැටැදියක් (1909)

පේගැටැදියක්[1] යනු ගොඩනැගිල්ලකැ හෝ ව්‍යුහයකැ හෝ මහල් අතර මිනිසුන් දරායන සල-පියගැට පෙළෙකි. එය පියගැටවලැ මතුපිට තිරස් වැ තබා ගන්නා පීලි යුගලක් මත පැදෙන, පීලි මත තනි තනි වැ ඈඳි පියගැට සහිත බමවනයෙන් දිවෙන දාමයකින් යුතුයි.

යොමු හා සටහන්[සංස්කරණය]

  1. පිය + ගැට + ඇදිය > පේගැටැදිය (එඩිය සඟරාව); ඉ + අ > ඒ, නිදසුන්: දිය දුන්න > ද් + ඉ + (ය්) +අ දුන්න > දේ දුන්න
"https://si.wikipedia.org/w/index.php?title=පේගැටැදිය&oldid=553045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි