පෙරදිග සුළං

විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ. .

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.

මේ රම්ය නගරය සුඛිත මුදිත වී ඇත බැලූ බලූ හැම දෙස ඒ බව පෙනෙනු ඇත......

සංවර්ධනයේ විශ්වකම්ය

නගරයට ඇතුලු වන්න ටිකෙට් පතක් පැන් පොදකට කාසියක්..... හුස්ම ටිකට මහන්සියක්...... හැම තැනම යා නොහැකි ලයිසන් එකක්..... කෙල ගහන්න පෝව්වියක්..... කෙල බිදකට දඩ කොලයක්...

හිගා කන්න කෙනෙක් නැතේ..... බදු කරුවන් හතර අතේ.....

නැති එවුන්ට තැනක් නැතේ... ඇති එවුන්ට හතර වටේ.....

ජනතාව ඉවතට සංවර්ධනය පෙරට....

උපුටා ගැනීම - Bookmark එකකිනි

"https://si.wikipedia.org/w/index.php?title=පෙරදිග_සුළං&oldid=469028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි