පුවසති අලගියවන්න
Appearance
| පුවසති අලගියවන්න | |
|---|---|
| උපත | අලගියවන්න මොහොට්ටාලලාගේ පුණ්‍යවර්ධන සමරතිලක 1925 කඳානේගෙදර |
| ලේඛන අන්වර්ත නාමය | පුවසති අලගියවන්න |
| වෘත්තිය | කථිකාචාර්ය, පුවත්පත් කලාවේදී |
| භාෂාව | සිංහල, සංස්කෘත |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| වාර්ගිකත්වය | සිංහල |
| පුරවැසිභාවය | ශ්‍රී ලංකාව |
| උගත් ශාස්ත්‍ර ශාලාව | නාරවිල බොදු විදුහල, නැඳලගමුවේ පිරිමි පාසල, විද්‍යෝදය පිරිවෙණ, වාරාණසී සංස්කෘත විශ්වවිද්‍යාලය, දුලහඛාන් විශ්වවිද්‍යාලය, |
ආභාෂය ලැබූයේ
| |
රචිත පොත්
[සංස්කරණය]පද්‍ය
[සංස්කරණය]- වැදුම් පිදුම් ගී
- බුදුරුව
ගද්‍ය
[සංස්කරණය]- සංස්කෘත ව්‍යාකරණ ශික්‍ෂා
- සිසුගුරු තරණය
- සංක්‍ෂිප්ත සංස්කෘත සිංහල ශබ්දකෝෂය
- සංස්කෘත සිංහල ශබ්දකෝෂය
- උද්ගාමී - නිගාමී තරක ඥාණය
- හෙළ බොදු වැඳුම් පිදුම්
- අනංගරංග
- රත්නාවලී නාටිකා (සිංහල අනුවාදය)
- හිතෝපදේශය (සම්පූර්ණ සන්නය)
- අසිරිමත් බුදුමතුර
- වාත්ස්‍යයණ කාමසූත්‍ර (පරිවර්තනය)
- අදිසි මනමාලයා