Jump to content

පුරා විද්‍යාත්මක සැලසුම

විකිපීඩියා වෙතින්

පුරා විද්‍යාත්මක කැණීමකදී පුරාවිද්‍යා සැළසුමක් යනු සිරස් තලයේ පිහිටි අංග (හා කෘතක) පිළිබද අදින ලද වාර්තාය. එය එකම කලාපයක කොටසක් ලෙස මෙම අංග අතර සම්බන්ධතාවය පෙන්වීමට එයමත සන්දර්භ බොහෝමයක් සමග අදින ලද බහු සන්දර්භ ආකාරය හෝ අදින ලද එක් අංගයක් සමග වු තනි සන්දර්භ සැලසුම් ආකාරය ගනී. කැණීම් සිදු කර සොයා ගන්නා ලද අංග කඩඉරි වැනි ඇදීම් ආධාරක යොදා ගෙන අදිනු ලැබෙයි. ලන්ඩන් කෞතුකාගාරය මගින් දියිනු කරන ලද තනි සන්දර්භ සැළසුම් කරණය වෘත්තීමය සම්මතයක් බවට පත්ව ඇත. තනි සන්දර්භ සැළසුම් කරණයේ මුලික වාසියක් වන‍්නේ විනිවිද පෙනෙන පිටපත් කිරීමේ කඩදාසි මත අදින ලද සන්දර්භ සැළසුම් පසු දිනයකදි නැවත වටහා ගැනීම සදහා යොදා ගත හැකි වීමයි. බහු සන්දර්භ සැළසුම්, සම්පුර්න වැඩබිම් අගල් හෝ තනි අංග වලින් නිර්මාණය කළ හැක. එක්සත් රාජධානියේදී සැලැස්මෙහි පරිමාණය වන්නේ 1 : 20 වේ. ඔවුන් වැඩ බිම් වාර්තා කිරීමේ පද්ධතියට සම්බන්ධ වන්නේ කොට මට්ටම් හෝ සම්පුර්න ස්ථාන සමග ගන්නා ලද දන්නා ජාල ලක්ෂ්‍ය හා උස කියවුම් අඩංගු කිරීම මගිනි. ඒවා තැන්පත් වු පිළිවලට ප්‍රතිවිරුද්ධ පිලි වෙලකට මිනිසා විසින් නිපද වන ලද අවසාධිත ඉවත් කිරීම මගින් යම් වැඩ බිමක් කැණීම වඩාත් භාවිතයට ගන්නා කැණීම් ආකාරයක් වන අතර එය සැලැස්මට අනුව භූ ස්ථර විද්‍යා ප්‍රදේහ කැණීම ලෙස හදුන්වයි. සැළසුම් හා කොටස් ඇදීම් වලට තේරුම් කර වීමේ කාර්යය බාර්යයක් ඇත්තා සේම වාර්තා කිරීමේ පද්ධතකියේ කොටසක් ද වේ. එයට හේතුව යම් පුද්ගලයෙකු විසින් කුමක් ඇතුළත් විය යුතු ද‍හෝ කුමක් ඇතුළත් විය යුතුද යන්න සිතා මතා‍තීරණ ගැනීමයි.

පුර්ව කැණීම් හා පාදක සැලසුම

[සංස්කරණය]

කුඩා පුරාවිද්‍යාත්මක ගැඹුරක් ඇති ප්‍රදේශ වල කැණීමට‍පෙර සියළු දෘෂ්‍ය සලකුණු මගින් සමන්විත වු පුර්ව කැණීමේ බහුවිධ සැලසුමක් ක්‍රියාත්මක වෙයි. මෙය සැලසුම් කිරීමට උපකාරී වන්නේ ප්‍රාදේශීය භූමිවල අන්තර් ඡේදක ලක්ෂණ මගින් ලක්ෂණ ස්වාභාවිකව ඌණ කොට ඇති හෙයිනි. බහුවිධ සැළසුමක් නාගරික ප්‍ර‍දේශයක දියත් කිරීම අපහසු වන්නේ සලකුණු හා තැන්පතු එකම සැලසුම් සටහනක් මත එකිනෙකට බාධා ඇති කරවන බැවිනි.

පුර්ව කැණීම් සැලසුම් පිළිබද විවේචන නාගරික හෝ ගැඹුරට ස්ථරි භවනය වු ප්‍රදේශයක භාවිතයේ සීමා සහිත ලෙස මෙය විචාරයට පත්වී ඇත. එමෙන්ම වෘත්තීය පුරා විද්‍යාව තුළදී ප්‍රතිපත්ති රහිති ක්‍රියාකරුවන්ගේ අත්තනෝමතික භාවිතයක් ලෙස විස්තර කෙරෙන්නේ ඒ සමග දෙන ලද ප්‍රදේශයක පුරා විද්‍යාත්මක වාර්ථාවේ බද්ද වීම ඇඟවීම සදහාය.

විවාදකයන්ගේ විශේෂ තර්කයක් වන්නේ පුර්ව හා පශ්චාත් කැණීම් සැළසුම් අතර සංසන්දනය විදහා දක්වන අන්දමට පුර්ව කැණීම් මගින් ප්‍රදේශය සාර්ථකව කැණීමට ලක්නොවෙයි. බොහෝ අවස්ථා වලදී සැළසුම් ආකාර දෙක අතර පැහැදිලි වෙනසක් ඇත. එසේ නමුත් බිම් මට්ටමේදී ගැලපෙන ලෙස දෘෂ්‍ය වුව ද සලකුණු වල සත්‍ය සීමාවන් ප්‍රදේශය සම්පුර්ණයෙන්ම පවිත්‍ර කොට අනුපිළිවෙලින් සලකුණු හා සම්බන්ධතා කැණීම් මගින් සොයා ගන්නා තුරු ප්‍රමාද වීම සිදුවෙයි.