Jump to content

පුරා විද්‍යාත්මක කර්මාන්ත

විකිපීඩියා වෙතින්

පුරාවිද්‍යාත්මක කර්මාන්තයක් ලෙස හැඳින්වෙනුයේ කිසියම් තනි නිෂ්පාදනයක් සඳහා අදාල වන උපාංග පරාසයක් වේ. උදාහරණයක් ලෙස ලැ‍න්ග් ඩේල් පොරෝ කර්මාන්තය පෙන්වා දිය හැක. මෙහි උපාංග සමූහයන් මඟින් විවිධ වස්තූන් සහ හැසිරීම් රැසක් පිළිබඳ සාක්ෂි ලැබේ. මෙම පුරා විද්‍යාත්මක කර්මාන්ත සඳහා වඩාත් නිවැරදි යෙදුම් වනුයේ පුරා විද්‍යාත්මක සංස්කෘතීන් යන්නයි.

මේවා ශිලා කර්මාන්ත ලෙස ද හැඳින්වෙන අතර ආරම්භක අවධියේ දී භාවිතා වූ ශිලා කර්මාන්ත කිහිපයක ලැයිස්තුවක් මෙහි දැක්වේ.