පුරාශිලා යුගය

විකිපීඩියා වෙතින්

පුරාශිලා යුගය යනු, ඉතා ප්‍රථමතම ගල් මෙවලම් සොයා ගැනුම හා ප්‍රවර්ධනය කිරීම (ග්‍රැහැම් ක්ලාක්ගේ ආකාර I සහ II) යන ලාක්ෂණික ගුණාංග වලින් හෙබි සහ, මානව තාක්ෂණික ප්‍රාග් ඉතිහාසයෙන් දළ වශයෙන් 99% ක් පමණ කාල ප්‍රමාණයක් ආවරණය කරන, මානව ඉතිහාසයේ ප්‍රාග්-ඓතිහාසික යුගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාශිලා_යුගය&oldid=266674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි