Jump to content

පුරාණ ඔලිම්පික්

විකිපීඩියා වෙතින්

ක්‍රි.පූ. 776 දී ග්‍රීසියේ ඔලිම්පියාහි දී මුල් වරට ඔලිම්පික් තරග ඇරැඹී ඇත. ග්‍රීසියේ ඇතන්ස් නගරය ආශ්‍රිතව ඇලපියස් ගඟ බඩ , පීසා නගරය අසල , සොඳුරු තැනිතලාවක මෙම තරග පවත්වා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_ඔලිම්පික්&oldid=775252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි