පුනර්ජනනීය බලශක්තිය
Jump to navigation
Jump to search
පුනර්ජනනීය බලශක්තිය යනු පුනර්ජනනීය සම්පත් වලින් එකතු කරන ශක්තියකි, ඒවා ස්වාභාවිකවම සූර්යාලෝකය, සුළඟ, වැසි, වඩදිය බාදිය, තරංග සහ භූගත තාපය ලෙස මූලිකව දැක්විය හැකිය.