පිරිමි සංගීත කණ්ඩායම්

විකිපීඩියා වෙතින්

පිරිමි සංගීත කණ්ඩායමක් හෝ පිරිමි කණ්ඩායමක් යනු සාමාන්‍යයෙන් වයස අවුරුදු විසි ගණන්වල පිරිමි ළමයින් විසින්, ගැහැණු ළමයින් සඳහා ප්‍රේම ගීත ගායනා කරන තරුණ ගායකයන්ගෙන් සමන්විත වාචික කණ්ඩායමක් ලෙස අර්ථ දැක්විය හැකිය.බොහෝ පිරිමි සංගීත කණ්ඩායම් ගායමින් සහ නටමින් සංගීත ඉදිරිපත් කරයි

"https://si.wikipedia.org/w/index.php?title=පිරිමි_සංගීත_කණ්ඩායම්&oldid=510009" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි