පිම්ම: නවිනේෂන් පරික්ෂා කිරිම

විකිපීඩියා වෙතින්

ීරමරස (දෙවන ගිරි කුමක්ද ඇසෙන්නේ* යනු හින්දු ශුද්ධ ග‍්‍රන්ථ වල ආගමික නාමාවලියකි. එය කිසියම් නිශ්චිත කාලයකට සිමා නොවන අතර මුලූ හින්දු ඉතිහාසය පුරාම පැතිරි පවති. ආරම්භය මුල් හින්දු ග‍්‍රන්ථවල සිට උපනිෂ්ද ඇතුලූ නුතන කාලය පුරා පැතිරි පවති.

සුත‍්‍ර සදහා කතුවරයන් නොමැත. එය දිව්‍යමය සත්‍ය පිළිබද අන්තරික්ෂ ශබ්ද වල වාර්තාවක් වන අතර රිසිවරුන් (ශාන්තුවරුන්/ ඉසිවරයන්* විසින් අසන ලදි. සුත‍්‍ර පිළිබද සාහිත්‍යයේ දී ප‍්‍රධානවේද හතරට අනුව සුත‍්‍ර විශ්ලේෂණය සලකනු ලැබේ.

රිග් වේදය :යදඒර විසින් දේව ගිතිකා ගායනය* යජුර් වේදය :්ායඩ්රහම විසින් දේවගිතිකා ගායනය* සාම වේද :ඹාට්එර විසින් දේවගිතිකා ගායනය* අකර්මන් වේද (වේික යාගයන්ට කෙලින්ම සම්බන්ධ නොවු අක්ෂර විනාශයක් යන අද්භූත බලයන් වල එකතුවක්*

මෙම එක් එක් මන්ත‍්‍ර එකතුවන් විවිධ වු ශ‍්‍රාස්තිය ශාඛවල විවරණය වැඩිදියුණුවක් දක්වන ලදි. ඒවා බ‍්‍රාහ්මණ සහ පසු ගුප්ත විධිමත් නිබන්ධන වේ. ආරනයක සහ උපනිෂද් යන නම වලින් හදුන්වන ලදි. මේවා සියල්ල සුත‍්‍ර යන ලේබලය යටතේ නම් කරන ලදි. භගවත් පුරානය, මෙහිදි සැලකිය යුතු අතර, එයින් විශේෂ කොටසක් කතුර ශ්ලෝකවලට සම්බන්ධ වන අතර සමහර වේද නම් සුත‍්‍රවල ීහ්හප ඉය්ට්ඩ්බ යන සංකල්පය සලකනු ලැබේ. මෙයට අමතරව මහාභාරත (ඉතිහාසය) සුත‍්‍ර ලෙස සලකනු ලබන අතර සමහර අවස්ථාවලදි පස්වන වේදය ලෙස හදුන්වයි. සමහර අවස්ථාවලදි භගවත්ගිතාව මහාභාරතයේ පරිච්ෙඡ්දය ලෙස සලකනු ලැබේ.


සටහන්[සංස්කරණය]

|Aruti |-