පිත් යුෂය

විකිපීඩියා වෙතින්

පිත් යුෂය[සංස්කරණය]

පිත් යුෂය යනු පිත්තාශය තුල ගබඩා වී ඇති කහ පැහැති ද්‍රාවණයකි. මෙය නිෂ්පදය සිදු කරන්නේ අක්මාව තුල වන අතර පිත්තාශය තුල ගබඩා කර අහාර ඇතුලු වු පසු කුඩා අන්ත්‍රය වෙත මුදා හැරීම සිදුවේ.

ක්‍රියාකාරීත්වය[සංස්කරණය]

පිත්යුෂය යනු විශේෂයෙන්ම ලිපිඩමය ආහාර දිරවීම පහසු කිරීම සඳහා සැදුනු ද්‍රාවනයකි. මෙහි ඇති සංඝඨක මගින් ආහාර වල ඇති ජලයේ ද්‍රාව්‍යය නොවන ලිපිඩ කොටස් ජලදාවී බවට පත් කරයි.

පිත්තාශය ආශ්‍රිත රෝග තත්ත්ව[සංස්කරණය]

පිත්තාශය යනු ඉතා ආහාර මාර්ගයේ ඉතා වැදගත් අවයවයකි. කෙසේ වුවද විවිධ තත්ත්ව යටතේ ගැටලුකාරී තත්ත්ව මතුවිය හැකිය. ඒ අතර පිත්තශය ආශ්‍රිත ගල්(gallstones) සංරක්ෂණය කළ පිටපත 2014-07-01 at the Wayback Machine ,පිත්තාශය ආශ්‍රිත පිලිකා (gall bladder cancers) මෙනම පිත්ත නාලයේ අවහිරතාද මතුවිය හැකිය.

https://en.wikipedia.org/wiki/Bile
"https://si.wikipedia.org/w/index.php?title=පිත්_යුෂය&oldid=596662" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි