පිටිසර
Jump to navigation
Jump to search
නාගරීකරණය නොවූ මිනිස් ජනාවාස ඇති ප්‍රදේශ පිටිසර ලෙස හැඳින්වේ. විවිධ රටවල් පිටිසර යන්න අර්ථ දක්වා ඇති ආකාර විවිධ වේ. පොදුවේ ගත්කල පිටිසර පහත ලක්‍ෂණ වලින් යුක්තවේ.
- අඩු ජන ඝණත්වය
- උස් ගොඩනැගිලි නොමැතිවීම / අවම වීම
- (බොහොවිට) කෘෂිකාර්මික ජීවනෝපාය