 | මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි.දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
පැහෙන දිය පිළිකරනයක (BWR) ක්‍රමානුකූල රූ සටහන: 1. Reactor pressure vessel2. Nuclear fuel element 3. Control rods 4. Recirculation pumps 5. Control rod drives 6. Steam 7. Feedwater 8. High-pressure turbine 9. Low-pressure turbine 10. Generator 11. Exciter 12. Condenser 13. Coolant 14. Pre-heater 15. Feedwater pump 16. Cold-water pump 17. Concrete enclosure 18. Connection to electricity grid
පැහෙන දිය පිළිකරනයක්[1][2] (BWR) යනු විදිලි බලය දනවනුව යොදාගැනෙනා සැහැල්ලු දිය නැබියුරු[3] පිළිකරන පන්නෙකි. එය සැහැල්ලු දිය නැබියුරු පිළිකරන පන්නයක්ම වන තෙරැපිවු[4] දිය පිළිකරනයට (PWR) පසු දෙවැනියට බහුලතම වැ ගැනෙන විදිලිය-දනවන නැබියුරු පිළිකරන පන්නයයි.
- ^ පිළිකුරයි - ප්‍රතික්‍රියා කරයි
- ^ තාපාංක ජල ප්‍රතික්‍රියාකාරකය (Google Translator)
- ^ නැබියුරුව - න්‍යෂ්ටිය (Nucleus) ; නැබියුරු - න්‍යෂ්ටික (Nuclear)
- ^ තෙරපයි - press (verb); තෙරපුව - pressure; තෙරපුවයි - pressurize (verb)