පැස්ටල්
Jump to navigation
Jump to search
පැස්ටල් යනු කූරක ආකාරයට ඇති චිත්‍රකලා මාධ්‍යයක් වන අතර, එය සමන්විත වන්නේ අමිශ්‍ර කුඩු කෙරුණු වර්ණක සහ බැඳුම්කාරකයකිනි. පැස්ටල් වල අඩංගු වර්ණකයන්, තෙල් සායම් ඇතුළු අනෙකුත් සියළු වර්ණ චිත්‍රකලා මාධ්‍ය තැනීමට භාවිතා කරන ඒවාම වෙති; බැඳුම්කාරකය උදාසීන පැහැයක් සහිත සහ අඩු සංතෘප්තියක් සහිත වෙයි.
“පැස්ටල්” යන නාම පදයෙන් නැගී එන අර්ථ :
- පැස්ටල් මගින් කළ නිර්මාණයන් හැඳින්වෙන වෙනත් නාමපදයකි.
- පැස්ටල් සමග කළ නිර්මාණයන් හැඳින්වෙන ක්‍රියාපදයකි.
- දීප්තියෙන් අඩු වර්ණ යන්න හැඳින්වෙන ක්‍රියාපදයකි.