පැනමා සමුහාණ්ඩුව

විකිපීඩියා වෙතින්
tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය ලොවට යහපත උදෙසාය
ජාතික ගීය හිම්නො නැසියොනල් දි පැනමා (Himno Nacional de Panamá) (ස්පාඤ්ඤ)
             සිතියම
[[ගොනුව: ]]
අගනුවර සහ විශාලම නගරය පැනමා නගරය
උතුරු අක්ෂාංශ 8° 58' බටහිර දේශාංශ 79° 32'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
ජන වර්ග 58.1% මෙස්ට්සෝ
14% කළු සහ මුලටෝ
6.7% ඇමරිඩියන්
8.6% සුදු
5.5% ආසියානු
7.1% වෙනත් (2000)
රාජ්‍යය ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදය
ජනාධිපති රිකාඩෝ මාටිනෙලි
උප ජනාධිපති ජුදාන් කාලස් වැරේලා
              නිදහස
ස්පාඤ්ඤ සිට 28 නොවැම්බර් 1821
කොලොම්බියාව සිට 3 නොවැම්බර් 1903
            වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 76 517
වර්ග සැතපුම් 29 157
ජලය (%) 2.9
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 3 360 474
මැයි 2000 ජන සංඛ්‍යාංකය 2 839 178
ඝනත්වය වර්ග කිලෝමීටර 44.5
වර්ග සැතපුම් 115.3
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 42 446 000
සාමාන්‍ය ඩොලර් 12 503
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 23.088
සාමාන්‍ය ඩොලර් 6 784
ගිනි (2002) 46.5
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.840 (ඉහළ)
මුදල් බැල්බොආ
ඇමරිකානු ඩොලර්
(PAB, VSD)
අන්තර්ජාල TLD .pa
දුරකථන සංකේත 507

පැනමා නිළ වශයෙන් පැනමා සමුහාණ්ඩුව දකුණු, මධ්‍යම ඇමරිකා හා උතුරු ඇමරිකා පිහිටි දකුණට වඩා මායිම්ව ඇති රටයි. එය උතුරු හා දකුණු ඇමරිකා එකතු කරන ඉස්න්මුන්හි පිහිටා ඇත. එය මායිම් වන්නේ වයඹ දෙසින් කොස්ටරිකාව, ගිණිකොණින් කොලොම්බියා, උතුරින් කැරබියානු මුහුද හා දකුණින් පැසිෆික් සාගරයටයි. අගනුවර වන්නේ පැනමා නගරයයි. පැනමා අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් සහ මධ්‍යම ඇමරිකාව තුල ඇති 3 වන හෝ 4 වන විශාලතම ආර්ථිකය ඇති රටයි. එය මධ්‍යම ඇමරිකාව තුල ඇති වැඩි වේගයෙන් වර්ධනය වන ආර්ථිකය හා විශාලතම ඒක පුද්ගල පරිභෝජනය ඇති රටයි.

"https://si.wikipedia.org/w/index.php?title=පැනමා_සමුහාණ්ඩුව&oldid=471534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි