Jump to content

පැගිරි

විකිපීඩියා වෙතින්
පැගිරි ශාකය

පැගිිරි (Citronella) භෝගයේ පත්‍ර හා දඩු කොටස් වියලා පැඟිරි තෙල් නිස්සාරණය කරගත හැක මෙවා සුවද විලවුන්, ක්‍රීම් වර්ග, සබන්, තින්ත වර්ග හා කෘමි විකර්ෂක නිපද වීමට යොදා ගැනේ. එසේම ආර්යුවේද ඖෂධ නිපදවීම සඳහා ද භාවිත කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=පැගිරි&oldid=468973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි