පාලක නිය මග (Control bus)

විකිපීඩියා වෙතින්

පාලක නිය මග යනු CPU මගින් පරිගණකය තුළ වූ අනෙකුත් උපකරණ සමග සන්නිවේදනය සඳහා භාවිතා කරන පරිගණක නියමග කොටසකි. යොමු නියමය (address bus) මාධ්‍ය සැකසුම් ඒකකය (CPU) එක සන්නිවේදනය සිදුකරන උපකරණ පිළිබඳ තොරතුරු ද රැගෙන එන අතර දත්ත නියමග (data bus) සකස් කෙරෙන දත්ත රැගෙන එයි. පාලක බසය CPU මගින් ලැබෙන විධාන ගෙන එන අතර උපකරණයෙන් තත්ව සංඥාව නැවත එවයි. උදාහරණ ලෙස දත්ත අදාල උපකරණයට ලීවීම හෝ කියැවීම සිදුවේ නම් සුදුසු මාර්ගය (ලිවීම හෝ කියවීම) ක්‍රියාත්මක වේ. (තාර්කික බින්දුව)

"https://si.wikipedia.org/w/index.php?title=පාලක_නිය_මග_(Control_bus)&oldid=472634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි