පානදුර තොටුමුණ

විකිපීඩියා වෙතින්

ලන්දේසි යුගයේ පටන් රයිගම කෝරළය බෙදා පැවති ඉපැරණි කොටස් අතුරින් එකකි. වර්තමානයේ කළුතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශ එවක එම කොටසට අයත්ව පැවතිනි.

"https://si.wikipedia.org/w/index.php?title=පානදුර_තොටුමුණ&oldid=501394" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි