පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2018
Appearance
(පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2017-18 වෙතින් යළි-යොමු කරන ලදි)
පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2018 | |||||
නවසීලන්තය | පකිස්තානය | ||||
දින වකවානුව | 6 ජනවාරි – 28 ජනවාරි 2018 | ||||
නායකයන් | කේන් විලියම්සන්[n 1] | සෆ්රාස් අහමඩ් | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මාර්ටින් ගප්ටිල් (310) | ෆකර් සමාන් (150) | |||
වැඩිම කඩුළු | ට්‍රෙන්ට් බෝල්ට් (9) | රුමන් රයීස් (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මාර්ටින් ගප්ටිල් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් පකිස්තානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මාර්ටින් ගප්ටිල් (87) | බාබර් අසාම් (109) | |||
වැඩිම කඩුළු | මිචෙල් සැන්ට්නර් (4) සෙත් රේන්ස් (4) |
ෂදාබ් ඛාන් (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මොහමඩ් අමීර් |
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 2018 ජනවාරි මාසයේදී නවසීලන්තයේ සංචාරය කරමින් එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.[1][2][3]
නවසීලන්තය එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයග්‍රහණය කළේය.[4][5]
පාකිස්ථානය විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය. එය පාකිස්ථානය නවසීලන්තයේදී ජයගත් පළමු විස්සයි20 තරගාවලි ජයග්‍රහණයයි. එමෙන්ම පාකිස්ථානය අයිසීසී විස්සයි20 ශ්රේණිගතකිරීම්වලද පෙරමුණ ගත්තේය.[6][7]
එදිජා තරගමාලාව
[සංස්කරණය]1වන එදිජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දු රැකීමට තීරණය කළේය.
- කේන් විලියම්සන් සිය දසවන එක්දින ශතකය ලබාගත්තේය.[8][9]
- නවසීලන්ත කණ්ඩායම මෙම ක්‍රීඩාංගනයේ ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය ලබාගත්තේය.
2වන එදිජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් නවසීලන්තයට හිමිවූ ඉලක්කය පන්දුවාර 25ට ලකුණු 151කි.
- මොහමඩ් හෆීස් එදිජා ලකුණු 6,000 සීමාව පසු කළේය.[10]
3වන එදිජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පාකිස්තානය ලබාගත් ලකුණු 74 සංචාරක කණ්ඩායමක් නවසීලන්තයේදී ලබාගත් අඩුම එදිජා ලකුණු ප්‍රමාණයයි.[11]
4වන එදිජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- රොස් ටේලර් සිය 200වන එදිජා තරගයට ක්‍රීඩා කළේය.[12]
5වන එදිජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1වන වි20ජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
2වන වි20ජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
3වන වි20ජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
සටහන්
[සංස්කරණය]- ^ කේන් විලියම්සන් වෙනුවට පළමු වි20ජා තරගයේ නායකයා ලෙස ටිම් සවුති පත්විය.
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
- ^ "NZC drop West Indies Test with eye to the future". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 August 2017.
- ^ "New Zealand Cricket limit Windies Tests to two". CricBuzz. සම්ප්‍රවේශය 2 August 2017.
- ^ "NZ overcome late surge to seal 5-0 sweep". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 January 2018.
- ^ "Black Caps hold off late Pakistan charge to complete first 5-0 sweep since 2000". Stuff. සම්ප්‍රවේශය 19 January 2018.
- ^ "Black Caps stumble to defeat as Pakistan win Twenty20 series". Stuff. සම්ප්‍රවේශය 28 January 2018.
- ^ "Pakistan end tour on a high". SuperSport. සම්ප්‍රවේශය 28 January 2018.
- ^ "Williamson, Southee star in New Zealand win". International Cricket Council. සම්ප්‍රවේශය 6 January 2018.
- ^ "Kane Williamson scores tenth ODI century as Black Caps set big target for Pakistan". Stuff. සම්ප්‍රවේශය 6 January 2018.
- ^ "Hafeez reaches another milestone during clash with Kiwis". Business Recorder. සම්ප්‍රවේශය 9 January 2018.
- ^ "Boult's new high, and a top-order in shambles". ESPN Cricifo. සම්ප්‍රවේශය 13 January 2018.
- ^ "Ross Taylor set to play 200th ODI for Black Caps against Pakistan". 1 News Now. සම්ප්‍රවේශය 16 January 2018.
- ^ "Martin Guptill scores Black Caps century number 13 to join Ross Taylor in elite company". Stuff. සම්ප්‍රවේශය 19 January 2018.
- ^ "Fakhar, Babar fifties keep series alive". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 January 2018.