පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2018

විකිපීඩියා වෙතින්
පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2018
නවසීලන්තය
පකිස්තානය
දින වකවානුව 6 ජනවාරි – 28 ජනවාරි 2018
නායකයන් කේන් විලියම්සන්[n 1] සෆ්‍රාස් අහමඩ්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මාර්ටින් ගප්ටිල් (310) ෆකර් සමාන් (150)
වැඩිම කඩුළු ට්‍රෙන්ට් බෝල්ට් (9) රුමන් රයීස් (8)
තරගමාලාවේ ක්‍රීඩකයා මාර්ටින් ගප්ටිල්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
පකිස්තානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මාර්ටින් ගප්ටිල් (87) බාබර් අසාම් (109)
වැඩිම කඩුළු මිචෙල් සැන්ට්නර් (4)
සෙත් රේන්ස් (4)
ෂදාබ් ඛාන් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා මොහමඩ් අමීර්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 2018 ජනවාරි මාසයේදී නවසීලන්තයේ සංචාරය කරමින් එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.[1][2][3]
නවසීලන්තය එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයග්‍රහණය කළේය.[4][5]
පාකිස්ථානය විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය. එය පාකිස්ථානය නවසීලන්තයේදී ජයගත් පළමු විස්සයි20 තරගාවලි ජයග්‍රහණයයි. එමෙන්ම පාකිස්ථානය අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම්වලද පෙරමුණ ගත්තේය.[6][7]

එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

6 ජනවාරි 2018
11:00
Scorecard
  • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දු රැකීමට තීරණය කළේය.
  • කේන් විලියම්සන් සිය දසවන එක්දින ශතකය ලබාගත්තේය.[8][9]
  • නවසීලන්ත කණ්ඩායම මෙම ක්‍රීඩාංගනයේ ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය ලබාගත්තේය.

2වන එදිජා[සංස්කරණය]

9 ජනවාරි 2018
11:00
Scorecard
  • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් නවසීලන්තයට හිමිවූ ඉලක්කය පන්දුවාර 25ට ලකුණු 151කි.
  • මොහමඩ් හෆීස් එදිජා ලකුණු 6,000 සීමාව පසු කළේය.[10]

3වන එදිජා[සංස්කරණය]

13 ජනවාරි 2018
11:00
Scorecard
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පාකිස්තානය ලබාගත් ලකුණු 74 සංචාරක කණ්ඩායමක් නවසීලන්තයේදී ලබාගත් අඩුම එදිජා ලකුණු ප්‍රමාණයයි.[11]

4වන එදිජා[සංස්කරණය]

16 ජනවාරි 2018
14:00
(දිවා/රාත්‍රී)
Scorecard
නවසීලන්තයට කඩුලු 05 ක ජයක්
සෙඩන් පාර්ක් ක්‍රීඩාංගනය, හැමිල්ටන්
  • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • රොස් ටේලර් සිය 200වන එදිජා තරගයට ක්‍රීඩා කළේය.[12]

5වන එදිජා[සංස්කරණය]

19 ජනවාරි 2018
11:00
Scorecard
නවසීලන්තයට ලකුණු 15 ක ජයක්
ද්‍රෝණි රක්ෂිත ක්‍රීඩාංගනය, වෙලින්ටන්
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1වන වි20ජා[සංස්කරණය]

22 ජනවාරි 2018
16:00
(දිවා/රාත්‍රී)
Scorecard
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

2වන වි20ජා[සංස්කරණය]

25 ජනවාරි 2018
19:00
(දිවා/රාත්‍රී)
Scorecard
පාකිස්ථානයට ලකුණු 53 ක ජයක්[14]
ඊඩ්න් පාර්ක්, ඕක්ලන්ඩ්
  • කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

3වන වි20ජා[සංස්කරණය]

28 ජනවාරි 2018
19:00
(දිවා/රාත්‍රී)
Scorecard
පාකිස්ථානයට ලකුණු 18 ක ජයක්
බේ ඕවල්, ටවුරන්ගා
  • කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

සටහන්[සංස්කරණය]

  1. කේන් විලියම්සන් වෙනුවට පළමු වි20ජා තරගයේ නායකයා ලෙස ටිම් සවුති පත්විය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  2. "NZC drop West Indies Test with eye to the future". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 August 2017.
  3. "New Zealand Cricket limit Windies Tests to two". CricBuzz. සම්ප්‍රවේශය 2 August 2017.
  4. "NZ overcome late surge to seal 5-0 sweep". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 January 2018.
  5. "Black Caps hold off late Pakistan charge to complete first 5-0 sweep since 2000". Stuff. සම්ප්‍රවේශය 19 January 2018.
  6. "Black Caps stumble to defeat as Pakistan win Twenty20 series". Stuff. සම්ප්‍රවේශය 28 January 2018.
  7. "Pakistan end tour on a high". SuperSport. සම්ප්‍රවේශය 28 January 2018.
  8. "Williamson, Southee star in New Zealand win". International Cricket Council. සම්ප්‍රවේශය 6 January 2018.
  9. "Kane Williamson scores tenth ODI century as Black Caps set big target for Pakistan". Stuff. සම්ප්‍රවේශය 6 January 2018.
  10. "Hafeez reaches another milestone during clash with Kiwis". Business Recorder. සම්ප්‍රවේශය 9 January 2018.
  11. "Boult's new high, and a top-order in shambles". ESPN Cricifo. සම්ප්‍රවේශය 13 January 2018.
  12. "Ross Taylor set to play 200th ODI for Black Caps against Pakistan". 1 News Now. සම්ප්‍රවේශය 16 January 2018.
  13. "Martin Guptill scores Black Caps century number 13 to join Ross Taylor in elite company". Stuff. සම්ප්‍රවේශය 19 January 2018.
  14. "Fakhar, Babar fifties keep series alive". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 January 2018.