ප්‍රාග් ඓතිහාසික ගෝත්‍ර - ශ්‍රි ලංකා‍

විකිපීඩියා වෙතින්

පුරාතනයේ ශ්‍රී ලංකාවේ (සිව් හෙළය) ගෝත්‍ර හතරක් සිටින ලදී. එනම් යක්ෂ ගෝත්‍රය , රාක්‍ෂ ගෝත්‍රය , නාග ගෝත්‍රය සහ දේව ගෝත්‍රය වේ. යක්ශ යනු යකඩ වැඩ කරපු අය, රාක්ශ යනු අපිව රැකපු ගොවිතැන කරපු අය,නාග යනු මුහුදු රස්සාව කරපු අය, දේව යනු බුද්දියෙන් රට පාලනය කරපු අය