ප්‍රසව අත්හදාබැලීම

විකිපීඩියා වෙතින්

ප්‍රසව අත්හදාබැලීම යනු ගර්භණී කාන්තාවක් විසින් සාර්ථකව යෝනිමාර්ගීය දරු උපතක් සිදුකිරීමට හැකිද යන්න පිරික්සා බැලීම සඳහා ප්‍රසව වෛද්‍යවරයෙකුගේ ගේ අධීක්ෂණය යටතේ ප්‍රසවයේ යම්තාක් දුරට සිදුවීමට ඉඩහැර කරන නිරීක්ෂණයයි. මෙහිදී සාර්ථක ප්‍රතිඵල නොමැතිනම් සිසේරියානු කැපුම වෙතින් දරු උපත සිදුකරනු ලැබේ.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසව_අත්හදාබැලීම&oldid=406636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි