ප්‍රවර්ග සාකච්ඡාව:සිදුරු පත

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්


තාක්ශනය අනුව පරිගනක වර්ගීකරනය[සංස්කරණය]

මෙහිදී එක් එක් කාලවකවානුවේදි බාවිතා කල තාක්ශනය අනුව පරිගනක පරම්පරා පහකට බෙදා දක්විය හකිය.

# පලමු පරම්පරාව (රික්තක නල) 1940 - 1956
# දෙවන පරම්පරාව (ට්‍රාන්සිස්ටර්ස්) 1956 - 1964
# තුන්වන පරම්පරාව (සන්යුක්ත පරිපත) 1964 - 1972
# හතරවන පරම්පරාව (ශුද්‍ර සකසනය IC) 1972 - වර්තමනය
# පස්වන පරම්පරාව (කෘතීම බුද්දිය) වර්තමනය - අනාගතය

පලමුවන පරම්පරාව - රික්තක නල

1945 දී වොන් නියුමාන් විසින් පරිගනක සන්දහා නව සන්කල්පයක් හදුන්ව දෙන ලදි.එහි මූලික අදහස වූයේ පරිගනකයේ බව්තික වෙනස්කම් සිදු නොකොට තම්පත් කරනු ලබන වඩසටහන් ආශ්‍රයෙන් විවිද කාර්යන් කරගත හකිය යන්නය්.අප භවිතා කරන පරිගනක වලද භාවිත වන්නේ මොහු හදුන්වා දුන් එම සන්කල්පය්.

Eg :-

     @ ENIAC (electronic numarical intergraded automatical computer) - 1946 $$ පලමු සන්ක්යාන්ක පරිගනකය $$
     @ EDVAC (electronic discrete variable automatic computer) - 1947-1948
     @ Univac 1 - 1951
     @ IBM 701,702,704,705,709

දෙවන පරම්පරාව - ට්‍රාන්සිස්ටර්

රික්තක නලයක් ක්‍රියාකාරීත්වය සදහා විශාල විදුලියක් අවශ්ය වෙනවා.එමෙන්ම ක්‍රියකාරිත්වය නිසා පිටවන අදික තාපය හේතුවෙන් දවී යන රික්තක නල නිතර නිතර මාරු කිරීමට සිදු වෙනවා.ඒ කියන්නෙ නඩත්තුව ඉතාමත් කරදරකාරී වියදම් අදික කටයුත්තක්.ඒ වගේම මෙය ප්‍රමානයෙන් විශාලය.

මෙම රික්තක නලය වෙනුවට ට්‍රන්සිස්ටරය අදේශ වීමත් සමගම ප්‍රමානයෙන් සාපේක්ශව කුඩා,කාර්යක්ශම,අඩු විදුලි පරිභෝජනයක් සහිතව,නඩත්තුව පහසු යන්ත්‍ර නිපදවීම සිදු වුනා.අතේ ගෙන යාමට පුලුවන් රෙඩියෝව,රුපවාහිනිය ලෝකයට දායාද උනේද ඒ අනුවයි.කෙසේ වෙතත් 1950 අග භාගය වන විට රික්තක නල ඉවත් කරමින් ඒ වෙනුවට ට්‍රන්සිස්ටර් යොදා නිපදවන පරිගනක එනම් දෙවන පරම්පරාවේ පරිගනක බිහි විනි.

# මේවා තන්පත් කරනු ලබන වඩසටහන් අශ්‍රයෙන් ක්‍රියාත්මක වන පරිගනක වූ අතර අසෙම්බ්ලි භාශාව මුලිකව භාවිතා වූ අතර FORTRAN,COBOL වනි තරමක් උසස් පරිගනක භාශාවන් වල විකාශනයද දෙවන පරම්පරව අග භාගයෙඑදී දකිය හකිය.

Eg  :-

      @ IBM 1401
      @ IBM 1402
      @ IBM 7090
      @ IBM 7094

තුන්වන පරම්පරාව - අනුකලිත පරිපත

මෙතෙක් කල් වෙන් වෙන් වශයෙන් පරිපත් පුවරු වල අමිනු ට්‍රාන්සිස්ටර්,කන්ඩෙන්සර්,කපසිටර්,රෙසිස්ටර් වනි ඉලෙක්ට්‍රොනික උපාන්ගත් ඒවා එකිනෙක සම්බන්ද කෙරෙන වයර් යනාදී සියල්ලත් තනි අර්ද සන්නායක කබල්ලක හෙවත් චිපයක ප්‍රතිනිර්මානය කලහකි බව ජක් කිල්බි හා රොබට් නොයිස් විසින් 1985 දී වෙන් වෙන් වශයෙන් සොයගන්නා ලදී.

  1. 1959 දී ජක් කිල්බි අර්ද සන්නයක වශයෙන් ජර්මේනියම් යොදාගෙන flip - flop වර්ගයේ අනුකලිත පරිපතයක් නිර්මානය කල අතර 1967 දී අතේ ගෙනයා හකි ඝනක යන්ත්‍රයක් නිපදවවූයේ ද ඔහුගේ මූලිකත්වයෙන්ය.
  1. රොබට් නොයිස් අර්ද සන්නායක වශයෙන් සිලිකන් යොදාගෙන නිපදවූ අනුකලිත පරිපතය සදහා 1961 දී මුල්ම පේටන්ට් බලපත්‍රය ලබගන්නා අතර,ට්‍රාන්සිස්ටරයක්,රෙසිස්ටර් තුනක් හා කපසිටරයක් අන්තර්ගතය.මෙය ප්‍රමානයෙන් අගිලි පුරුකක් තරම් විය.
  1. ඔවුන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් කල පර්යේශන වල ප්‍රතිඵල ලෙස සිදුකෙරුනු මේ එලිදක්වීම නිසා වර්ශ 2000 දී භව්තික විද්යාව පිලිබද නොබෙල් ත්යාගයෙන් පිදුම් ලබීය.
  1. ට්‍රාන්සිස්ටරයෙන් ආරම්භ වූ තුන්වන පරම්පරාවේ පරිගනක තව තවත් කුඩා වූ අතර වඩාත් කාර්යක්ශම විය.

Eg :-

    @ IBM system 360
    @ SABRE 

හතරවන පරම්පරාව - ක්ශුද්‍ර සකසනය

මුල් කාලයේ නිපදවන ට්‍රාන්සිස්ටර් පරිපත තාක්ශනය SSI(small scale intergration)ලෙස හදින්වීය. පසුව තාක්ශනයේ සමගම එක් කුඩා සිලිකන් චිපයකට ට්‍රන්සිස්ටර් අඩන්ගු පරිපත මිලියන ගනනක් අන්තර්ගත කරන ලදී.මෙලෙස ට්‍රාන්සිස්ටර් පරිපත ප්‍රමානය ක්‍රමයෙන් වඩි කරමින් අනුකලිත පරිපත සකසීම පිලිවෙලින් MSI(medium scale intergration),LSI(large scale intergration),VLSI(very large scale intergration) හා ULSI(ultra large scale intergration) ලෙස හදුන්වයි.මෙලෙස සකසන ලද චිපය ක්ශුද්‍ර සකසනය ලෙස හදින්වේ.

  1. 1968 දී ලොව ප්‍රතම අනුකලිත පරිපතය වෙලදපොලට එවූ ෆෙයාවයිල්ඩ් සමාගම රොබට් නොයිස් හා ගොඩන් මුවර් සමග අන්ඩි ග්‍රොව් යන තිදෙනා එකතුවෙන් intel සමාගම බිහිවිය
  1. 1971 දී ලොව ප්‍රතම ම