ප්‍රවර්ගය:සතර අභිනය

විකිපීඩියා වෙතින්

සතර අභිනයන් ෙලා්ක ධර්මී හා නාට්‍ය ධර්මී ෙෙශල දෙකට අයත් නාට්‍යයන් තුළ වෙනස්ව දැකිය හැක. මෙහි දක්වා අැත්ෙත් නාට්‍ය ධර්මී ෙෙශලියට අයත් නාට්‍යවල සතර අභිනය භාවිත වන අාකාරයයි.

වාචික - ගීතමය පද්‍ය සංවාද හා තාලානුකූලව ගැදයන ගද්‍ය සංවාද.

අාංගික - තාලයට අනුව සිදුවන ගමන් තාල හස්ත මුද්‍රා භාවිතය. විවිධ සංෙක්තාත්ම ඉරියව් (නිදාගැනීම , රිය පැදවීම , වාඩිවීම)

සාත්වික - අතිශෝක්තියට නගන ලද භාව ප්‍රකාශන වෙස්මුහුණු භාවිතය.

අාහාර්ය - ගීත මගින් පරිසරය මවා පෑම , රංග භාණ්ඩ අඩු ෙවන් භාවත කිරීම , පසුතල භාවිතා නොවීම , අංගරචන දීප්තිමත් වර්ණ මගින් ෙවස් මුහුණකට සමාන ලෙස යෙදීම.(කබුකි මුහුණ) , සංගීතය නාට්‍ය පුරා දක්නට ලැබීම හා රංග විනයාස බහුලව යොදා ගැනීම.

"සතර අභිනය" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රවර්ගය:සතර_අභිනය&oldid=421749" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි