ප්‍රවර්ගය:ප්‍රථමාධාරය

විකිපීඩියා වෙතින්

ප්‍රථමාධාරය යනු,[සංස්කරණය]

හදිසි අනතුරකදී හෝ හදිසි රෝගී තත්ත්වයකදි, රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නොවන ආකාරයටත්, රෝගියාගේ ජීවිතය රැක ගැනීම සඳහාත්, වෛද්‍යාධාරය ලැබෙන තෙක්, ප්‍රථමාධාර පුහුණු වූ අයෙකු ලබා දෙන ආධාරයයි.

ප්‍රථමාධාරකරුවෙකු තුළ තිබිය යුතු ගුණාංග[සංස්කරණය]

  • ප්‍රථමාධාරය පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
  • තැනට සුදුසු නුවණ හෙවත් ස්ථානෝචිත ප්‍රඥාව
  • කරුණාව
  • ඉවසීම
  • කඩිසර වීම
  • පිළිකුල් සහගත නො වීම
  • නායකත්වය

දැනට මෙම ප්‍රවර්ගය පිටු හෝ මාධ්‍ය හෝ නොදරයි.