ප්‍රමේයය
Appearance
(ප්‍රමේයයන්හි ප්‍රයෝජන හා ප්‍රතිඵල වෙතින් යළි-යොමු කරන ලදි)
ගණිතයෙහිදී ප්‍රමේයයක් ලෙසින් සැලකෙන්නේ, අනෙකුත් ප්‍රමේයයන් වැනි පෙරදී සත්‍යය බවට පිහිටැවූ පුකාශනයන් මත සහ ප්‍රත්‍යක්ෂයන් වැනි සාමාන්‍යයෙන් පිළිගැනෙන ප්‍රකාශනයන් මත පදනම්ව සාධනය කෙරුණු ප්‍රකාශනයකි .