ප්‍රමාණාත්මක පර්යේෂණය

විකිපීඩියා වෙතින්

ප්‍රමාණාත්මක පර්්‍යයේෂණයක් යනු දත්ත විශ්ලේෂණ ක්‍රයාවලිය තුළදී දත්ත ගණනය කිරීම් මගින් නිගමනයන්ට එළබෙන්නා වූ ක්‍රමවේදයන් වේ.