Jump to content

ප්‍රභාත් දෙමටන්පිටිය

විකිපීඩියා වෙතින්
ප්‍රභාත් දෙමටන්පිටිය
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකයශ්‍රී ලංකා පාබල හමුදාව
දැරූ තනතුරුශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී
සටන් / යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය (ඉංග්‍රීසි: Prabath Dematanpitiya) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවයි. හිටපු වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකාධිපති.

මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රභාත්_දෙමටන්පිටිය&oldid=468846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි