ප්‍රධාන ජනමාධ්‍ය සඳහා භාවිතාවන විවිධ අංග

විකිපීඩියා වෙතින්


ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍යවලට අයත්වන්නේ

· Broad Casting - පටු අර්ථයෙන් ගත්විට ගුවන් විදුලිය සහ රූපවාහිණිය මගින් විසුරුවා හැරීම

· නොයෙක් ආකාරයේ තැටි සහ ටේප් පටි , විසිවෙනි ශතවර්ෂයේ මේවා ප්‍රධාන වශයෙන් සංගීතය සඳහා පාවිචිකරන ලදී. පසුව පරිගණක සහ වීඩියෝ සඳහා යොදා ගැණුනි.

· චිත්‍රපටි - බොහෝවිට විනෝදාස්වාදය සඳහා පාවිච්චියට ගැනේ. එමෙන්ම වාර්තා සඳහා ද උපයෝගී කර ගනී.

· අන්තර් ජාලය - බොහෝ ප්‍රයෝජනවත්ය. නොයෙක් අවස්ථාවන් හා තරඟකාරී අවස්ථාවන්වලට ඉඩකඩ සලසයි. ප්‍රවෘත්ති, සංගීතය, කලින් පටිගත කරන ලද කථා ශ්‍රවණය‍, සහ වීඩියෝ දර්ශන නැරඹීම ආදී ප්‍රයෝජන ලබා ගත හැකිය.

· ප්‍රකාශන - පටු අර්ථයෙන් මුද්‍රිත කඩදාසි ප්‍රධාන වශයෙන් පොත් පත් සඟරා සහ පුවත්පත්

· වීඩියෝ ක්‍රීඩා

· ජංගම දුරකථන - මෙය බොහෝ විට හඳුන්වනු ලබන්නේ හත්වෙනි ප්‍රධාන ජනමාධ්‍ය වශයෙනි. උණුසුම් ප්‍රවෘත්ති, විහිළු වැනි විනෝදාස්වාදය සපයන කෙටි වැඩසටහන්, කේන්දර, ක්‍රීඩා සංගීතය සහ දැන්වීම් ආදියට යොදා ගනී.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Mass_media#Forms