ප්‍රථමක පරතරය

විකිපීඩියා වෙතින්
බිලියන 1.6 යන අගය දක්වා ප්‍රථමක සංඛ්‍යා සඳහා ප්‍රථමක පරතරය සංඛ්‍යාන ව්‍යාප්තිය. කුළයන් පෙන්නුම් කරන්නේ 6 හි ගුණාකාර වෙතදීය.[1]

ප්‍රථමක පරතරයක් යනු, අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙකක් අතර වෙනස වෙයි. gn හෝ g(pn) ලෙසින් විදහා දැක්වෙන n-වන ප්‍රථමක පරතරය යනු, (n + 1)-වන සහ n-වන ප්‍රථමක සංඛ්‍යා අතර වෙනස වෙයි, එනම්

g1 = 1, g2 = g3 = 2, සහ g4 = 4 බව අපි දනිමු. ප්‍රථමක පරතර (gn) සඳහා අනුක්‍රමය සවිස්තර අධ්‍යයනයට ලක්ව ඇත; කෙසේවෙතත්, බොහෝ ප්‍රශ්න සහ අනුමානයයන් සඳහා පිළිතුරු තවද සොයා ගෙන නොමැත.

පළමුවන ප්‍රථමක පරතර 60 වන්නේ:

1, 2, 2, 4, 2, 4, 2, 4, 6, 2, 6, 4, 2, 4, 6, 6, 2, 6, 4, 2, 6, 4, 6, 8, 4, 2, 4, 2, 4, 14, 4, 6, 2, 10, 2, 6, 6, 4, 6, 6, 2, 10, 2, 4, 2, 12, 12, 4, 2, 4, 6, 2, 10, 6, 6, 6, 2, 6, 4, 2, ... (OEIS හි A001223 අනුක්‍රමය).

gn හී අර්ථ දැක්වීම අනුව, එක් එක් ප්‍රථමක සංඛ්‍යාව මෙලෙස ලිවිය හැකි වෙයි

ආශ්‍රිත[සංස්කරණය]

  • ගයි, රිචඩ් කේ. (2004). අන්සෝල්ව්ඩ් ප්‍රොබ්ලම්ස් ඉන් නම්බර් තියරි (3වන ed.). ස්ප්‍රින්ගර්-වර්ලැග්. ISBN 978-0-387-20860-2. Zbl 1058.11001.
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රථමක_පරතරය&oldid=443557" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි