ප්‍රතිසම පරිපථ

විකිපීඩියා වෙතින්


බොහෝ ප්‍රතිමය ඉලෙක්ට්‍රෝනික උපාංග, උදාහරණයක් ‍ලෙස රේඩියෝ රිසිවරය, මුලික පරිපථ කිහිපයක් එකතු කිරිමෙන් සාදාගනු ලැබේ. පුතිසම පරිපථ වලදි සන්තික පරාසයේ විකවයක් භාවිතා කරන අතර එයට විරුද්ධව ලෙස විවික්ත පරාසයක් ඇති සංඛ්‍යා පරිපථ හදුන්වා දිය හැක. මේ දක්වා බෙදි ඇති විවිධ ආකාරයේ ප්‍රතියස පරිපථ සංඛ්‍යාමය විශාල වේ. පරිපථයක් කති සංරචකයේ සිට දහයේ ගනන් දක්වා සංරචක ඇති පද්ධති ලෙස හදුන්වා දිය හැක.

ප්‍රතිම පරිපථ සමහර අවස්ථා වලදි රේඛිය පරිපථ ලෙස හැදින්වුවත බොහෝ රේඛිය නොවන බලපෑම මිශ්‍රණ මොඩියුත වැනි ප්‍රතියට පරිපථ වල භාවිතා කරනු ලැබේ.

ප්‍රතියම පරපථ වලට හොද උදාහරණයක් ලෙස රික්ත තලය සහ ට්‍රාන්ස්මිටර් වර්ධන කරත්මක වර්ධනය සහ දෝලනය හැදින්විය හැක.

සමහර ප්‍රතියම පරිපථ මෙම දිවල සංඛ්‍යා හෝ මයික්‍රෝෆොන ක්‍රමවේද මගින් පරිපථයක මුලික හැකියවාන් වැඩිදුයුණු කරවනු ලැබේ. මෙම ආකාරයේ පරිපථ මිශ්‍ර ඒකීය ලෙස හදුවනු ලැබේ. සමහර අවස්ථාවලදි ප්‍රතියට පරිපථ සහ සංඛ්‍ය පරිපථ වෙන් කර නැතිව ආපසු කරුණක් වේ. එයට හේතුව මෙම දෙවර්ගයටම රේඛිය සහ රේඛිය නොවන ක්‍රියාත්මක කිරිම් කල හැකි අවයයන් තිබිමයි.

උදාහරණයක් ලෙස සංස්දනය මගින් සන්නකිත පරිසරයේ ඇති විභවයක් ලබා ගන්නා නමුත් සංඛ්‍යා පාරිපථය ඇති මට්ටම දෙකක් පමනක් පිට කරනු ලබයි. එයට සමාන ලෙස අතිවේග ට්‍රාන්ස්ෆෝමර වර්ධනය වලට අනුපවශයෙන් මට්ටමක් දෙකක් ප්‍රතිපාදන ඇති අතර පාලිත ස්විචයක ගති ලක්ෂණ ඇත.

සංඛ්‍යා පරිපථ

සංඛ්‍යා පරිපථය විවික්ත වොල්ටීය මට්ටම් කිහිපයක් මත පදනම් වු විද්‍යුත් පරිපථයකි. සංඛ්‍යාත්මක පරිපථ බුලියන් විපගතියෙන් වඩත් පොදු භෞතික නිරෑනයක් වන අතර සියලුම සංඛ්‍යක පරිගණක වල පදනම් වේ. බොහෝ ඉන්ජිනේරුවරුන් සංඛ්‍ය පරිපථ සංඛ්‍ය පද්ධති යන තර්කය යන පද සංණඛ්‍යා පරිපථ සංදර්භයේ වෙනස් කර ගනු ලැබේ. බොහෝ අවස්ථාවන් සදහා විවිධ තත්ත්ව වලදී නිෂ්පාදන දෙක වන අතර එමගින් විභව මට්ටම් දෙකක් නිරෑපනය වේ. ඇටු සදහා (0) න් වැඩි අගය සදහා (1) න් අගත් යොදා ගනී. බොහෝ විට අඩු (low ) ශුන්‍යයට ආසන්න වන අතර (high ) නාවික වන සැපයුම් විභවය වන ‍රදා පවති.

පරිගණක, ඉලෙකට්‍රෝනික ඔරලෝසු වැඩසටහන් තාර්කික පාලන (කර්මාන්ත ක්‍රියාවලින් පාලනය සදහා යොදා ගනී) සංඛ්‍යා පරිපථ මගින් සකස් කරනු ලැබේ. සංඛ්‍යා සංඥා සකස් වන්නේ තවත් උදාහරණ වේ.

ගොඩනැගිමේ ආකෘති

• තාර්කීක ද්වාර
• Addres (ආකලන)
• ද්විමය ගුණිත
• Flip-Flop (කණපිට - පෙරලිම)
• Counters (ටෝකන)
• Eegistars
• Multiplexrs
• Schitti trigoers
• වඩාත් සංශෘතික උපාංග
• ක්ෂුද්‍ර පාලක
• ක්‍රියාත්මක - විශේෂිත සංශෝහිත පරිපථ (ASJC)
• සංඛ්‍යා සංඥ සකස්නය (DSP)
• ක්ෂේත්‍ර වැඩිසටහන් ද්වාර පෙළ (FPGA)


මිශ්‍ර සංඥා පරිපථ

මිශ්‍ර සංශු පරිපථ වල ප්‍රතිමය පරිපථ යන සංඛ්‍ය පරිපථ තනි දර්ද සන්නයාක නාවියක හෝ එකම පරිපථ පුවරුවක එකතු වී සංගෘහ්නි පරිපථයක් සාදයි. මිශ්‍ර පරිපථ සාමාන්‍යයෙන් සංඛ්‍යාත්මක තර්කය භාවිතයෙන් ප්‍රතියම උපංග පාලනය‍ට යොදා ගනී. උදාහරණයක් ලෙස රථයක ‍වේගය සැලකිය හැක. ප්‍රතියම - සංඛ්‍යා පරිවර්තන යන සංඛක ප්‍රතියම පරිවර්තන ප්‍රාථමික උදාහරණයක් ලෙස සම්ප්‍රේෂණ ද්වාර සහ ස්මාරක්ෂණ සැලකිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිසම_පරිපථ&oldid=464282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි