ප්‍රතිසංස්කරණ සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ප්‍රතිසංස්කරණ සාහිත්‍යය තුළ අන්තර්ගත වී ඇත්තේ 'පැරඩයිස් ‍ලෙසට්', 'අර්ස් ඔෆ් රොචෙස්ටර්ස්' සැඩ්මන් හා ලිංගික හාස්‍ය ගැබ්ව ඇති ' ද කන්ට්‍රී වයිෆ්', '‍ෆිල්ජිගේ' හා 'මොරෙල් විස්ඩම්' යන ඒවාය. එහි දක්නට ලැබෙන්නේ, 'ලොකේස්‍' ගේ 'ට්‍රිප්ස් ඔන් ‍ගවර්මන්ට්' රාජකීය සමාජයේ සොයා ගැනීම, 'රොබට් බෙයිල් ගේ' පරීක්ෂණ, ඩ්‍රයිඩ්න්ගේ විවේචනයන්ට පුරෝගාමී වූ සාහිත්‍යය යන ඒවාය. අරාජිත කාලය තුළදී පළමුවෙනි චාර්ල්ස් රජුට ඈදුනු බලකායක් විසින් විසිහැවරිදි දෙවන චාර්ල්ස් සමඟ විවාදයකට යොමු විය. එම නිසා චාල්ස් (දෙවන) සමඟ ගමන් කළ රදලයා සාහිත්‍ය කටයුතු උදෙසා දශකයක පමණ කාලයක් මෙම මහද්වීපයේ නැවතී සිටියේ ය. චාර්ල්ස් ප්‍රංශ නාට්‍යයන්ට යොමු වීමෙන් කාලය ගත කල අතර ස්පාඤ්ඤ ජාතිකයන්ට රුචි නාට්‍යමය කලාවක් සංවර්ධනය කළේය. පෝලන්‍තයේ ජීවත් වූ ‍ ශ්‍රේෂ්ඨයන් වාණිජ ගනුදෙණු කිරීම් මෙන්ම සාධාරණත්වය පිළිබඳව ඉගෙනීමට යොමු වූ අතර, බුද්ධිවාදී ගද්‍ය මඟින් නිල වශයෙන් හා සාධාරණ ලෙස ජාතිය බෙදී යෑම පිළිබඳ තර්ක කළේය.

ඉතා වැදගත් සහ විශාලමය කාව්‍යයමය ආකාරය වූයේ හාස්‍යය. සාමාන්‍යයෙන් හාස්‍යය ප්‍රකාශයට පත් කලේ නිර්නාමික ආකාරයෙනි. හාස්‍ය හා බැදුණු ඉතා බරපතල කාරණාවන් විය. අනෙක් අතින් අපහාස නීතිය ඉතා පුළුල් ජාලයක් බැවින් හාස්‍ය උත්පාදකයෙකුට ශ්‍රේෂ්ඨයෙක් පිළිබඳව විවේචනය කළ බවට ඔප්පු වූව හොත්, අධිචෝදනා වලින් මිදීමට නොහැකි විය. අනෙක් අතින් දුෂ්ඨයින් විසින් බොහෝ දුරට පොහොසත් පුද්ගලයන් වූ සැකකරුවන්ට ශාරීරික පහර දීම් සිදු නොකළෝය. 'ජෝන් බ්‍රයිඩ්න්" සැන්ටයර් ඔන් මෑන් කයින්ඩ්' රචනා කිරීම සම්බන්ධයෙන් හුදෙක්ම සැකකරුවෙකු විය. නිර්ණාමිකත්වයේ ප්‍රතිඵලයක් වූයේ විශ්ඨත්වයෙන් හා කුසලතාවයෙන් පිරි කාව්‍යයන් ප්‍රසිද්ධියට හෝ ප්‍රකාශනයට පත්නොවීමය.

ප්‍රතිසංස්කරණ අවධියේ බලපවත්නා ගද්‍යයන් වූයේ ක්‍රිස්තියානි ආගමික ලේඛණයන් වන නමුත් අවසාන කාලයේ බලපැවැත් වූ නව ප්‍රභේදයන් දෙකක ආරම්භය දක්නට ලදී. ප්‍රබන්ධ කතා සහ ලේඛණ කලාව ආගමික ලේඛණයන් දේශපාලනික සහ ආර්ථික ලේඛණයන් තුළ වූ අතර දේශපාලනික සහ ආර්ථික ලේඛණයන් විසින් ආගම ඍජුව ප්‍රකාශ කරන ලදී. ප්‍රතිසංස්කරණය වූයේ 'ජෝන් ලෝකේ' ගේ අනුකම්පා නොවන කාර්යයන් රැසක් රචනා කල අවධියේය. 'ලොකෙස්' ගේ අනුභූතවාදය මිනිසුන් විසින් තේරුම් ගැනීමට උත්සාහ දැරූ අතර, ඉන් ඉතා හොඳ තීරණ ගැනීමේ හැකියාවක් ඇති විය. පසුකාලීනව මෙම විද්‍යාත්මක ක්‍රමයන් ඇමෙරිකා පුනර්ජීවනයට හේතු විය. ඔහුගේ තේරුම් ගැනීමේ කාර්යයන් තුළින් මූලික අංගයක් වන සමාජයේ සිට 'තෝමස් හොබ්ස්' ආකාරයෙන් ප්ලාස්ටික් ආකාරයේ සමාජ ගිවිසුම් පිළිබඳ ප්‍රකාශ කිරීමට නැඹුරු විය. ප්‍රජාතන්ත්‍රවාදයට උත්සාහ දරමින් සිටී එක්තරා කාලයක් තුළ එරට දක්නට ලැබුණේ පුර්ණ පරාජයක නියුතු රජය පමණක් සැනසවිය හැකි සාහිත්‍ය ක්‍රමයකි. ප්‍රතිසංස්කරණය අමිහිරි නිකායවාදී ලේඛණයක් වූ නමුත් රැඩිකල් වාදය ප්‍රතිසංස්කරණයෙන් පසු නොනැසී පැවතුණි. 'ජෝන් මිල්ටන්' වැනි අසභ්‍ය ‍දේ අතිශයින් පිලිකුල් කළ ලේඛකයින්ට විශ්‍රාම යැවීම හෝ ඒ සඳහා හැඩගැස්වීම සිදු කරන ලදී. 'මොනරාකි' සම්බන්ධයෙන් විරුද්ධ උපදේශයන් ලබා දුන් 'සිගර්'. ෆින්ක් මොනැස්විස්ට්'. ‍'ලෙව්ලර්' සහ චාර්ල්ස් (පළමුවන)යන අය රාජඝාතනයට ඍජුව සම්බන්ධ වුවත් ඔවුන් නොමරා මර්ධනය පමණක් කරන ලදී. සාහසික ලේඛකයින් පාතාල ක්‍රියාවලට සහයෝගය දුන් අතර, ආරාජික කාලය තුළ සේවය කල බොහෝ දෙනා ප්‍රතිසංස්කරණ තුළින් වැහැරී ගිය ස්ථානයකට හිමිකම් කියනු ලැබීය. 'ජෝන් බුන්යැන්" අනෙකුත් ආගමික කතුවරයන්ට ඉහළින් නැගී සිටියේය.ඔනියන් ගේ 'ද පිල්ග්‍රිම්ස් ප්‍රොග්‍රෙස් ' පුද්ගලයන් වරදින් ගලවාගැනීමේ හා ක්‍රිස්තියානි ජීවිතයට මඟපෙන්වීමේ උපමා කථාවක් විය. පව්වරණය හා දිව්‍යමය විවාහවලට විරුද්ධ වන පෙලඹවීම් ජය ගත හැකි ආකාරය පිළිබඳව 'ඔනියන්' රචනා කළේය. මෙම පොත තේරුම් ගත හැකි කථාවක් ආකා‍රයෙන් සහ ජීවිත කථා හා නාට්‍යයන්ගේ බලපෑම් පෙන්නුම් කල අතර තවද ප්‍රතිසංස්කරණ කාලය තුළ දී 'එඩ්මන්ඩ් ස්පෙන්ස්ර් විසින් සොයාගත් ශ්‍රේෂ්ඨ රූපක සම්ප්‍රදායේ පරික්ෂාකාරී බව පෙන්නුම් කළේය. පංචතේතින් ලබාගන්නා සාමාන්‍ය ආකාරය වූයේ පැත්තක් මුද්‍රණය කරන ලද පත්‍රිකා ප්‍රකාශනයයි. එක් විශාල තනි පිටුවක සාමාන්‍යයෙන් පක්ෂවාදී සිද්ධීන් සම්බන්ධ රචනා ලියවී තිබිණි. මෙම අවධියේ දී වෘත්තිමය සහ කාලීන (සුපුරුදු ප්‍රකාශනයන්ගේ තෙ‍්රුම) ඉංග්‍රීසි ලේඛන කලාවේ ආරම්භය දක්නට ලැබුණි. 1689 රාජාසනයට අයිතිවාසිකම් කියන කාලයේ දී ලේඛන වාදය සංවර්ධනය විය. 'ඇම්ස්ටර්ඩන්' හි සිටි විලියම් රාජ්‍යත්වයට පැමිණි පසු එංගලන්තයේ පුවත් පත් කලාව ආරම්භ විය.

ඉංග්‍රීසි නවකතාවේ ප්‍රතිසංස්කරණ අවධිය තුළදී දිගු ප්‍රබන්ධ කථා සහ කල්පිතමය ජීවිත කතා, අනෙක් ආකාරයන්ට වඩා පැහැදිළිවම වෙනස් විය. ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ පැවති ප්‍රේම ප්‍රබන්ධ කථා එංගලන්තයේ ප්‍රසිද්ධ විය. ප්‍රේම කථා වලට ස්ත්‍රීන් සම්බන්ධ වූ අතර, මෙය කියැවීම දුරාචාරයක් ලෙස සලකා ගැහැණුන්ට තීරු බදු අය කළේය. ප්‍රතිසංස්කරණ අවධියේ නවකතා ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතය වූයේ 'ඇල්ෆ්‍රා බෙහෙන්' ය. ඇය වෘත්තීය කාන්තා නවකතාකරුවන් අතර ප්‍රමුඛයා වුවාය. එමෙන්ම එංගලන්තයේ ප්‍රධාන වෘත්තීය නවකතාකරුවන් අතරේද ඇය ඉදිරියෙන් සිටියාය. 'බෙන්' ගේ සුප්‍රසිද්ධ නවකතාව වූයේ 'ඔරුනොකෝ' ය. මේ සඳහා පාදක වී ඇත්තේ 1688 දී සුරුනේම් යටත් කර ගත් කල්පිත රජවරයෙකුගේ ජීවිත කථාවය. ‍'බෙන්ගේ' නවකතා තුළ ඛේදජනක බලපෑම් දක්නට ලැබෙන අතර නාට්‍ය රචකයෙකුගේ පරිණත භාවය දක්නට ඇත.

අසභ්‍ය දේ පිළිකුල් කරන ලද රාජ්‍ය පාලනය පොදු වේදිකාවන් තුළ සංදර්ශනය තහනම් කිරීමෙන් පසු නාට්‍යයන් අධික ලෙස සහ ඉතා වේගයෙන් ප්‍රතිනිර්මාණය කරන ලදී. ප්‍රතිසංස්කරණ ආරම්භක අවධියේදී බොහෝ ප්‍රසිද්ධ, 'ජෝන් ඩ්‍රයිඩ්න්', 'විලියම් විචර්ලි" සහ ‍'ජොර්ජ් එතර්ප්' ගේ රසාත්මක නොවන හෝ 'ගැඹුරු' හාස්‍ය, උසාවි වටපිටාව සහ අනුවර්ත ලිංගික කුමන්ත්‍රණ සහ දිණුම ඇති 'මචෝ' ශිෂ්ඨ ජීවිත ක්‍රමය මින් නිරූපණය විය. විලියම් කොන්ග්‍රේව් ගේ ලව් ෆො ලව් (1965) සහ 'ද වේ ඔ‍ෆ් ද වර්ල්ඩ්" (1700) සහ 'ජෝන් වෙන්බ්‍රග්ස්' ගේ 'ද ෆියලැප්ස්' ' ද ප්‍රාවොක්ඩ් වයිෆ් ' වැනි හාස්‍යයන් සැහැල්ලු සහ විසිවන ශතවර්ෂයේ ආරම්භයේ වංශවත් චිත්‍ර කලාවට වඩා වෙනස් වූ බොහෝ මාධ්‍යම පන්තියේ ශීලයක් සහ පුළුල් නරඹන්නන් පිරිසක් කෙරෙහි අවධානය යොමු කළේය. 1690 දී නාට්‍යයන් තුළ බොහෝ සමාජීය නරඹන්නන් සහ ප්‍රබල මධ්‍ය පංතික ස්ත්‍රී නරඹන්නන් විය. උදාහරණයක් ලෙස ලිංගිකත්වය තුළ වූ හැල හැප්පීම් නිසා විවාහය දක්වා මාරු වීම යන තේමාව ප්‍රබල විය. තරුණ ආදරවන්තියන් තුළ හාස්‍ය පිළිබඳ අවධායනය අඩු අතර, වයසක පරම්පරාවේ අවධානය 'වෙඩ්න් බෙල්ස්' වලින් පසු විවාහ සම්බන්ධතාවයන් කෙරෙහි යොමු විය.

දින චර්යා සම්පාදක 'ජෝන් එලියන්' සහ 'සැමැවෙල් පෙරිස්' සැමදා ලන්ඩන් ජීවිතය සහ කාලීන සිද්ධීන් පිළිබඳව තම රචනයන්ගෙන් විස්තර කළහ.

සටහන්[සංස්කරණය]

[1]