ප්‍රගතිශීලී යුගය

විකිපීඩියා වෙතින්
තීරු බදු, ව්‍යවහාරික මුදල්, සහ ප්‍රතිභාර නීති භාවිතා කොට පෙම්පය පුරමින් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට ජනාධිපති විල්සන් යත්න දරන අයුරු දැක්වෙන දේශපාලන කාටූනයක්.

ප්‍රවාහන ක්ෂේත්‍රය හා බැඳි කටයුතු වලදී හැරුනු විට අනෙකුත් කටයුතු වලදී ෆෙඩරල් රජයේ කාර්යයන්ට පෞද්ගලික අංශය අති මහත් ලෙසින් සම්බන්ධ කර ගැනීමට, ඇමරිකානු ඉතිහාසයේ මුල් අවදියෙහිදී බොහෝ දේශපාලන නායකයින් ළැදිකමක් නොදැක්වූහ. නීතිය හා සාමය රැකීම හැරුනු කල අනෙකුත් කටයුතු වලදී ආර්ථිකය කෙරෙහි රජය අතපෙවිමට විරුද්ධ වන භාෂිතයක් වන රාජ්‍ය නිර්බාධ ප්‍රතිපත්තිය පොදු වශයෙන් ඔවුහූ අනුගමනය කලහ. නමුත් 19 සියවසේ අගභාගයේ කුඩා ව්‍යාපාර හිමියන් හා කම්කරුවන් ඔවුන් වෙනුවනේ රාජ්‍ය මැදිහත්විම ඉල්ලු බැවින් මෙම ප්‍රතිපත්ති වෙනස් විය.

ඇමෙරිකාවේ පළමු සැලකිය යුතු කම්කරැ සංවිධානය වු Knights of Labour 1867 ආරම්භයත් සමග ඇමෙරිකානු කම්කරැ රැල්ල ඇරඹිණි. මෙමගින් ළමා හෛකාරිත්වය අවලංගු කිරීමටත්, පැය 8 ක වැඩ කාලයක් ලබා ගැනීමටත් හා සාමුහික කේවල් ගිවිසුම් වැනි කම්කරැවන්ට හිතකර දේ ලබා ගැනීමට මෙමගින් හැකිවිය.

තනත් ජනප්‍රිය රැල්ලක් වු ග්‍රාමීය නිවාස රැල්ල, 1867 දී රේල්පාරවල් තනන ඒකාධිකාරින් විසින් ධාන්‍ය නැව්ගත කිරිමට හානි පැරිමට එදිරිව හා අනෙකුත් ගොවි ඉල්ලිම් උදෙසා පැවැත්විය.

මෙම සියවසේ මධ්‍යම පාන්තිකයා ව්‍යාපාරයේ අනගි බව හා බටහිර ඇතිවු ගොවි කම්කරු රැල්ල පිළිබද දැනුවත් විය. මොවුන් ප්‍රගතිශිලින් නමින් හදුන්වනු අතර, රජය් ව්‍යාපාරවල තරග කාරිත්වය හා නිදහස් ව්‍යාපාර සදහා වු රෙගුලාසින්ට සහය දක්වන ‍පොදු අංශයේ දුෂණයට එදරිව සටන්වදින පිරිසක් විය. කොංග්‍රසය රේල්පිලි පිළිබද 1887 (Interstate Commercial ACT) හා විශාල ව්‍යාපාර කුඩා කර්මාන්ත පාලනය නැවැත්වීම 1890 (Sherman Antirust Act and Duren Bell Act) නීති ප්‍රඥප්ති හඳුන්වාදුනි. මෙම නීති 1900-1920 කාලයේ රිපබ්ලික් ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් (Theodore RoRoosevelt 1921-1909) හා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති වුඩ්‍රෝ විල්සන් (W…. Wilson 1913-1921) හා අනෙකුත් ප්‍රගතිශිලි නැ.. බොහෝ වර්ථමාන ඇමරිකානු නියාමක ආයතන මෙකල ඇරඹිනි. Interest comers commission මීට අයත් වේ.

ඉහළ තැන්වල වැරදි සොයා පල කරන්නන්ගේ (Muckerers) සහය ඇමෙරිකානු රෙගුලාසි කෙරෙහි විශාල බලපෑමක් එල්ල ක‍ලේය. upoton Sincler ගේ The Jurgle (1906) කෘතියේ විතාගේ සමුහ ගඉඩා ආගනය (Chicago union stock yard) හි ඇති විශාල මංශ පිරිසැකසුම් කර්මාන්තයක් තුල පරිසරය විස්තර කලේය. මෙම පොතක් සමග නොඩර්ල් රජය ව රෙගුලාසි ආහාර හා බෙහෙත් පාලනයට පල කලේය. Da M. Torbellතෙල් ඒකාධිකාරයට විරැද්ධව ලිපි සමුහය පල කල අතර ඒකාධිකාරිය බිදවැටිමේ ලහනට දිම අඩිතාලමක් විය.

ඩි‍මොක්‍රැටික් පක්ෂයේ ජනපති Woodrow Wilson 1912 ඩිවොක්‍රැටික් පක්ෂය කොංග්‍රසයක් සහග එක්වි ප්‍රගතිශිලි ප්‍රතිපත්ති සමුහයක් පල කලේය. 1913,16 වැනි අනතුරැ ‍ෝජනා අනුමත වු අතර එමගින් ආදායම් බදු පළමුවරට පැනවිණි. Teft පරිපාලනය නිසා දළ දේශිය නිෂ්පාදිත අයට සාපේක්ෂව මහජන වියදම් අඩුවි තිබුණත්, "විල්සන්ගේ" නායකත්වය මත එය දශක වෙනස් වි දශක ගණනාවක් පැවතිනි. විල්සන් ගාඩරල් සංචිතයක් ආරම්භ කල අතර ව්‍යාපාර හා රාජ්‍ය අතර වු සංකිර්ණ ගිවිසුම 1836 න් පසු පළමු මහ බැංකුවට ඇරඹිය. 1836 පිරිමි යුද්ධයට යාම නිසා කාන්තාවන්ට රැකියා අවස්ථා විවෘත විය.ද්ශපලනික සාමුකියක් මගින් ජනපති විල්සන් සම්බන්ධතා මුදල් හා විශ්වා භාග නීති භාවිතයෙන් ආර්ථික මනාව ක්‍රියාකරවීම දක්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රගතිශීලී_යුගය&oldid=536967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි