ප්ල‍රසාංගික කලා

විකිපීඩියා වෙතින්

ප්ල‍රසාංගික කලා

මැටි, ලෝහ හෝ තීන්ත අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් කිසියම් භෞතික කලා කෘතියක් නිර්මාණය කරනවා වෙනුවට කලාකරුවාගේ ශරීරය, මුහුණ මාධ්‍යක් ලෙස යොදාගන්නා කලා ප්ර‍රවර්ගයන් ප්ා‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ.

ප්ර‍රසාංගික කලාවන් ප්ර‍රධාන ප්න‍රවර්ගයන්

වේදිකාව , සංගීතය , නර්තනය

, ඔපෙරා ,  චචිත්්‍රපට,

රූපවාහිනිය , ගුවන්වවිදුලිය

විෂයන් සුඛාන්ත , ඛේදාන්ත , හාස්‍යය, වවීරකාව්‍ය


කරනම් ගැසීම්, හාස්‍ය, නර්තනය, මැජික්, සංගීතය, ඔපෙරා, චිත්ා‍රපට, වේදිකාව සහ සර්කස් කලාවන්ද ප් ‍රසාංගික කලාවන්ට අයත් වේ.

මෙම කලාවන්හි නියැලෙන කලාකරුවෝ නරඹන්නන් ඉදිරියේදී සංදර්ශකයින් ලෙස හැඳින්වේ. නළුවන්, විකටයින්, නැටුම් ශිල්පීන්, සංගීතඥයින් සහ ගායකයින් මොවුන් අතර වෙති. ප්හ‍රසාංගික කලාවන් ගීත රචකයින්, වේදිකා පසුතල නිර්මාපකයින් වැනි වෙනත් ක්ෂේත්ව‍රයන්හි පිරිසගේද ආධාරය ලබාගනී.

සංදර්ශකයෝ ඇඳුම් සහ වේදිකා අංග රචනය ආදිය මඟින් තමන්ගේ පෙනුම සිය ඉදිරිපත් කිරීමට ගැලපෙන ලෙස සකසා ගනිති.

"https://si.wikipedia.org/w/index.php?title=ප්ල‍රසාංගික_කලා&oldid=472242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි