ප්ලාන්ක් දූරකය

විකිපීඩියා වෙතින්

භෞතික විද්‍යාවේදී ප්ලාන්ක් ඒකක වල මූලික ඒකකය වන ප්ලාන්ක් දූරකය 1.616252(81)×10−35 m ට සමාන වේ. මූලික භෞතික නියත තුනක් ඇසුරෙන් ‍ප්ලාන්ක් දූරකය අර්ථ දැක්වේ. ඒවා නම්: රික්තයකදී ආලෝකයේ වේගය, ප්ලාන්ක් නියතය, සහ ගුරුත්වාකර්ෂණ නියතය යි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්ලාන්ක්_දූරකය&oldid=262777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි